(අංජුල මහික වීරරත්න)
ප්‍රාදේශීය සභාවල විධායක බලය තනි සභාපතිවරයකු වෙනුවට සභාපති පාදක කාරක සභාවකට ලබාදිය යුතු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර මෙම සංශෝධන ඇතුළත් කිරීමට නීති කෙටුම්පත් සකස් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මනාප නොවන ලැයිස්තු ක්‍රමයක් හෝ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වහා සම්මත කර මැතිවරණ නීතියෙන් මැතිවරණ සඳහා වියදම් කරන මුදලට සීමා පැනවිය යුතු බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රා.සභාපතිලාගේ තටු කපයි
සිල්වා Monday, 10 October 2022 10:05 AM
කරන්නම ඕනෑ වැඩක්. පාර්ලිමේන්තුවෙ දූෂිතයින් කැමැති නම් හොඳයි.
දාස Monday, 10 October 2022 10:56 AM
ඔයා බොරු කෙලින්න එපා.. මොකද 134 තටුකපන්න යන කෙනාගේ තටු ඔක්කෝම කපයි. ඊට ඉස්සෙල්ලා...
හා මල්ලී Monday, 10 October 2022 11:15 AM
එතකොට නගරසභා සහ මහනගර සභාවලට මොකවත් කරන්නේ නැද්ද?
fairoos Monday, 10 October 2022 12:28 PM
මෙයා නිකන් නන්දසේන වගේ දොඩවනවා විතරයි... රටට කිසිම සෙතක් නැහැ.