කරුවල ගස්වැව ප‍්‍රාදේශීය සභාවේ කළමනාකාර සහකාර නිලධරයාට බෝතලයකින් පහරදී තුවාල කළැයි සැකපිට පොලිසියට අවශ්‍යව සිටි කරුවල ගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ අද කරුවල ගස්වැව පොලිසියට බාරවිය. ඔහු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සේ භාර වෙනවා.කොහොම වුණත් හොද මනුස්සයෙක්.
මේක බෝතල් කේස් ඒකක්...
උතුරු මැද පළාතේ කට්ටිය මෙදා පාර මොළේ පාව්ච්චි කරලා වැඩ කරන්න ඕනි හොදේ
පන්සල් විවෘතව තිබුන ද මිනිසුන් එහි නැත. සිරගෙවල් වසා තිබුන ද මිනිසුන් ඒහි පිරි ඇත.
හරක් රැලට දැම්ම නම් තන කොළ ටිකක් කලා මොලේ ටිකක් වඩවා ගන්න තිබුණා
කහවත්ත, තංගල්ල, ....., අනුරාධපුර දැන් කරුවලගස්වැව. බලන්න හසන්ත මහත්තයෝ මොන ජාතියේ මැරයෝ, දූෂකයෝ, අපරාදකාරයෝද අපේ රටේ නැත්තේ. මේක මේ රටේ ජනතාවගේ පිනට මැවුණු රටක් හසන්ත. ආශ්චර්යය හසන්ත ආශ්චර්යය
දැන් මේ සභාවල් වල වැඩ කරන්න ඉතුරු වෙන්නේ කවුද?
පොලිසිය හරියටම පැමිණිල්ල ඉදිරිපත් කරාවි
සමහරුන්ට තනතුරු ලැබුණට ආරක්ෂා කර ගන්න තේරෙන්නේ නැහැ
මෙතුමා මේ තනතුරට පත් කළේ කවුද?
බලේ අරන් මොළේ නැතුව වැඩ කරන්නේ ඇයි?
සබරගමුවෙන් වත් පාඩමක් කියා දෙමුද .
නියම මෝඩයෙක්නේ බලා ගෙන යද්දි
හයක් හතරක් නොතේරෙන මැරයන්ගේ කුලු ගෙඩියට යටවන උගත්තු
අපේ රටේ ජනතාව මොනතරම් මෝඩද? හොදයි කියලා කියපු සේරම නරකයි.ඒත් දැන් වෙනස් කරන්න කාලයක් නැහැ