බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ලක්මිණී පණ්ඩිතරත්න(29) තෙබුවන වරකාගොඩදී ඉරිදා රාත්‍රී පැහැරගෙන ගොස් ඇතැයි ද අද උදේ වනතුරු ඇය සොයාගැනීමට නැතැයි ද බුලත්සිංහල හා තෙබුවන පොලීසි ඒකාබද්ධ සෝදිසියක් අරඹා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. කාරයකින් ආ නාදුනන පිරිසක් ඇය කවර කාරණයක් සඳහා පැහැර ගත්තේ දැයි පැහැදිලි නැත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙම්වතා එක්ක පැනල ගිහින්ද ?????
තරුණ ළමයෙක්නේ...පැහැරගෙන ගියේ ආදර ප්‍රශ්නයක් නිසාද දන්නෑ...........
ළඟදිම ආරන්චිවෙයි............
මෙයා මොන පක්ෂෙද? ඇයි පැහැරගෙන තියෙන්නේ? පුද්ගලික ප්‍රශ්නයක්ද?
ජනතාවට සේවය කරල මහන්සියට පොඩි විවේකයක් ගන්න ඇති......
අනේ අපොයි මන්ත්‍රි තුමිය..!
මතුගම පාතාලේ මල්ලි කෙනෙක්ගෙන් අහල බලන්න.....
කරුණාකරල මන්ත්‍රීතුමිය නිදහස් කරන්න...
එක රැයෙන් ප්‍රසිද්ධ වීමේ ක්‍රමය මෙයයි....
අහ්!අනූපමා අක්කේ............මෙකද උනේ.........
ඕක සුඵ දෙයක් හෙට අන්ද්ද වෙනකොට ගෙදර එයි....
කොහොමත් නිදහස්වෙලා ඒවි. නමුත් නිදහස්වෙලා එනකොට මොනවයින් මොනව වෙලා තියෙයිද දන්නෑ? මගෙ අප්පේ මතක්වෙනකොටත් ඇගේ හිරිගඩු පිපෙනවා.මෙ දවස්වල මිනිස්සු පනපිටින් නිවන්දකින දේවල් කොරන්නේ.
මම හිතන්නේ ඒ අය අපායට අරගෙන ගිහින්...
කෙසේ වෙතත් ඔබතුමා ගැන සුභදායක දෙයක් දැනගන්න ලැබේවා....