
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මෙවර පළාත් පාලන මැතිවරණයට කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවට තරඟ කරනු ලබන ස්වාධීන කණ්ඩායමක නායකයකු නීති විරෝධී ලෙස ගංජා සන්තකයෙ තබා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන අනුරාධපුර පාර සිරම්භිඅඩිය පදිංචි අයෙකු බව පොලිසිය කියයි.
ලැබුණ තොරතුරක් මත අදාල ස්ථානය කරුවලගස්වැව පොලිසිය හා යුද හමුදාව එක්ව කළ වැටලිමේදි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රා.ස.අපේක්ෂකයා ගංජා සමඟ අල්ලයි
Rohana Hettiarachchi Sunday, 06 April 2025 09:09 AM
විස්තර පලකරන්න. මෙයා ඡන්දය ලැබීමට සුදුසු පුද්ගලයෙක්...
The Three Idiots Sunday, 06 April 2025 10:04 AM
නිතරඟයෙන් පත්කරන්න! අපි බලන සුදුසුකමක් සපුරලා තියෙන්නේ.