කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා අභ්‍රාවප්ප්‍රාප්ත විය.
කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ආචාර්යවරයකු වූ ඔහු සිංහල හා ඉංග්‍රීසි බසින් පුරාවිද්‍යාත්මක ග්‍රන්ථ රැසක්ද රචනා කළ අයෙකි. සීගිරිය පිළිබඳ ඔහු විසින් ලියැවුණු පර්යේෂණාත්මක ග්‍රන්ථය දෙස් විදෙස් උගතුන් අතර බෙහෙවින්ම ජනප්‍රිය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳුරුතුමාට නිවන් සුව ලැබේවා ! (ර)
නිවන් සුව ලැබේවා (දිල්)
ඉතා අගනා චරිතයක්. නව දිල්ලියේ මහා කොමසාරිස් වෙලා ඉන්න කාලේ මාත් සමග වැඩ කලා. (ර)
සර් සිගිරි කැණීමකදී ,ඇහැටු ගස් දෙකක් කපලා "ඇගිලි කපා ගන්න " ගස් කපන්න එපා කිව්වා , ස්වබාව දර්මයට ආදරය කල ඔබට නිවන් සුව පියාණනි. (නදී)
පහන් තාරකාවකි සදා නාෙනිෙමන සේ හැගෙන. (නදී)
ඔබට නිවන් සුව (නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අපේ ගෞරවණීය ගුරුපියාණන්ට අජරාමර නිවන් සුව ලැබේවා..! . (නදී)
සේනක බණ්ඩාරනායකයන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මිණි පහනකි. ලොව පිළිගත් පුරාවිද්‍යාඥයෙකි. ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන්නෙකි. අභාවය අපරිමිත පාඩුවකි.(නදී)
ඔබේ පොත් අප කියවා ඇත්තෙමු .නමුත් නිහඩ ඔබේ රුව දැක්කේ අදයි. ඔබට නිවන් සුව. (දිල්)
දිනු රටට සාධාරණයක් කළ මිනිසෙකි (නදී)
දුප්පත් පවුල් වලින් ආ නමුත් දක්ෂ පුරා විද්‍යා සිසුන්ට අත දුන් පියෙකි. ඔබ නිසා බැබලෙන විද්වතුන් රාශියක් ලංකා අධ්‍යාපනයේ සිටී. ඔබට නිවන් සුව ගුරු පියාණෙනි. (නදී)
මම ඔහුගේ දේශනයකට සවන් දී තිබේ. ඕනෑම අයකුට අපේ උරුමය ගැන අාසා හිතෙන විදියට ඔහු දේශනා පවත් වනවා. ලොකු පාඩුවක් රටට (නදී)
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් විද්වතානෙනි. ඔබට නිවන් සුව අත්වේවා (නදී)