(මොහොමඩ් ආසික්)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (29) සවස නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ හාලිඇල සහ පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සහ ,කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල , අරණායක,මාවනැල්ල,රුවන්වැල්ල,වරකාපොළ,ගලිගමුව, යටියන්තොට යන බුලත්කොහුපිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නිවේදනයද ,
රත්නපුර දිස්ත්‍රික්කයේ නිතිවිගල , කහවත්ත,පැල්මඩුල්ල, අයගම, සහ කිරිඇල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද,
කලවාන, රත්නපුර,කුරුවිට,ඇහැලියගොඩ, ඇලපාත, සහ ගොඩකවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද වැලිගෙපොළ කොලොන්න, බලංගොඩ ඉඹුල්පේ, සහ ඕපනායක යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ හෙවත් රතු නිවේදනයද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
2025 දෙසැම්බර් මස 16
83
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
880
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රා.ලේ.කොට්ඨාස 27 කට නාය අනතුරු ඇඟවීම්