වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු මන්ත්‍රීවරයකුගේ පහරකෑමට ලක් වු බව කියන දෙදෙනෙක් මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
රෝහල් ගත කර ඇත්තේ වෙන්නප්පුව - උතුරු කම්මල පදිංචි ඩබ්ලිව්. නිශාන්ත ප්‍රියලාල් කුරේරා සහ ඒ.සුරංග ඇන්ටනි නම් දෙදෙනෙකි.
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු මන්ත්‍රීවරයකුගේ පහරකෑමට ලක් වු බව කියන දෙදෙනෙක් මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
රෝහල් ගත කර ඇත්තේ වෙන්නප්පුව - උතුරු කම්මල පදිංචි ඩබ්ලිව්. නිශාන්ත ප්‍රියලාල් කුරේරා සහ ඒ.සුරංග ඇන්ටනි නම් දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීවරයාගේ නම මොකක්ද? (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් චණ්ඩි තමයි. ඇයි ප‍්‍රශ්නයක්ද? (නි)
ප්‍රදේශීය මන්ත්‍රීලා හරි චණ්ඩියෝ,පත් වෙන්න කලින් නම් හරි උපාසකයෝ. (නි)
මේ හැමදේටම වගකියන්න ඕනෑ සංඝයා වහන්සේලා. මිනිසුන්ව සුමගට යොමුකරන්න බණ කියන්නෙ නැහැ.වැඩකට නැති දේවල් පස්සේ දුවනවා. (නි)
දෙදෙනාම රෝහලෙන් අත්අඩංගුවට ගෙන ශරීර ඇප මත නිදහස් කරන්න. (නි)
බුද්ධිමත් ඡන්දදායකයෙනි,මීළඟ ඡන්දයදීවත් මොලේ පාවිච්චි කර හොඳම දේශපාලන අතීතයක් තියෙන අපේක්ෂකයාට ඡන්දය දෙන්න. (නි)
මේ කාලේ ප්‍රදේශීය සභා මන්ත්‍රී වරයෙක් වෙන්න තියෙන සුදුසු කම චන්ඩියෙක් වෙන එකයි. චන්ඩියෙක් නෙමේ නම් ඔහු ප්‍රාදේශීය සබා මන්ත්‍රී නෙමේ .(නදී)
පලා බබ්බු රටම කනවෝ. දැන්වත් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ ඇත්තන්ට මොලේ පෑදේවා! (නි)
මම එන පාරත් ඡන්දෙ දෙන්නේ මේ කට්ටියටම තමා. (නි)
මට දැන් මෙහෙම ප්‍රවෘත්තියක් දවස ගානේ නොදක්කොත් උදේට කෑවේ නැහැ වගේ දැනෙනවා. වැඩි වැඩියෙන් අහන්න ලැබේවා! (නි)
ඇසළ, මේ අය පළාත් සභාවේ නෙමෙයි, ප්‍රාදේශීය සභාවේ (නි)
චණ්ඩින්ට ඡන්දෙ දීලා පත් කරගෙන ඊට පස්සේ කෑගහනවා ගැහුවෝ ගැහුවෝ කියලා. (නි)
චණ්ඩියෙක් නොවන ප්‍රා මන්ත්‍රීත් සිට්යිද? නැත ස්වාමිනි. සාක්ෂි අවසන්. සාක්කි කරු හිරගෙට. ප්‍රා මන්ත්‍රී නිදහස්.(නදී)
මේ රටේ ඉන්න ඔක්කොම චන්ඩි , ඔහොම යන් !! (නි)
චන්ඩි ප්‍රදේශිය මන්ත්‍රීලා වෙලාද,ප්‍රදේශය මන්ත්‍රීලා චන්ඩියන් වෙලාද. (අ)..
චණ්ඩින් ප්‍රාදේශීය ඇමතිලා වෙලා (නි)
ඔය ඉන්නේ ආශ්චර්යටම ගැලපෙන අනාගත මැති ඇමතිවරු (නි)
ප්‍රාදේශීය සහ පලාත් සභා මන්ත්‍රී වරුන් පත්කරන්නේ " පොලීසියට සහ මහජනයාට ගැසීමටත්, ස්ත්‍රී දූෂන සහ ළමා අපචාරවල යෙදීමටත්", යනුවෙන් වෙනස් කිරීමට කාලය එලඹ ඇත. (නි)
එතුමාට ඡන්දය දුන්නට වෙන්න ඇති ගහන්න ඇත්තේ...ඊළඟ ඡන්දෙදිත් උදෙන්ම ගිහින් එතුමාට ඡන්දෙ දෙන්න (නි)
සංයමයෙන් දේශපාලනයේ යෙදීම සඳහා 'ආචාර ධර්මීය පදනමක් සහ සීමාවන් පිළිබඳ එකඟතාවක්' සියළුම දේශපාලකයින් සකස් කොට ගැනීම යහපත් කටයුත්තක් නේද? දේශපාලකයින් පාලනය සඳහා නීති රීති සම්පාදනය රජයේ අවශ්‍යතාව නේද? (නි)
චන්ඩි දේශපාලනය ප්‍රතික්ෂේප කලයුතු හෝරාව එළඹ ඇත.නුගතුන් රටේ පාලනයට ඒමෙන් එම ප්‍රදේශය ඒ වගේම රටද පිරිහීමට පත්වේ (නි)
නුගත් අය ඔහොම තමා.ඡන්දෙ දුන්නු අයටම කියන්න. (නි)
වෙන්නප්පුවෙ නම් කරුණාකර ඉතාලියට එවන්න. වෙන්නප්පුවෙ අයට හරි යන්නෙ ඉතාලිය තමා (නි)