බස්නාහිර පළාත් ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු බව කයන පුද්ගලයකු අරක්කුවලට කලවම් කිරීම සඳහා කසිප්පු පෙරා ඇතැයි කියන කුකුළු ගොවිපොළක් වැටලූ බව පොලිසිය කියයි. වාද්දූව මොරන්තුඩුවේ එම කුකුළු ගොවිපොළේ තිබී ගොඩා ආදිය ද මන්ත්‍රීවරයාගේ යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත. පොලිසිය එහි යන විට ප්‍රා මන්ත්‍රීවරයා එහි සිටි බවට තොරතුරු ඇතැයි ද පොලිස පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහ් මේ පලා බබා ඉන්නේ අපේ ගෙදර ඉදලා පයින් යන දුරක. අපිත් දන්නවා මේ කතාව. සංධානෙන් ඉල්ලුවේ. මං මිනිහව පුද්ගලිකවමත් දන්නවා. හැබැයි අපි හිතුවෙ නෑ මිනිහා මෙහෙම දෙයක් කරයි කියලා.. ගමේ පන්සලේ වැඩකට උනත් මිනිහා අංක 1 ටම ඉන්නවා..... ගමේ මිනිහෙක්ට කරදරයක් උනොත් අනිවා මිනිහා එතන... දැං මිනිහා හැංගිලා.. මිනිස්සු කරන ඔක්කොම හොද වැඩ, එක ජරා වැඩකින් නැත්තටම නැති වෙලා යනව... මිනිහගෙ නමත් කියන්න පුලුවන්. ඒත් ඉතින් කියන එක හරි නැති හන්දා නිකන් ඉන්නවා (බ)
අරක්කු, කුඩු වලින් රටම ස්වයන්පෝෂිත කරන පක්ෂ දෙකක් (නදී)
ලඟකදී ඉදල වාද්දුව, පානදුර, බණ්ඩාරගම පැත්තේ පාර්ලිමේන්තු කට්ටිය වැඩ කෑලි දානවා වැඩියි වගේ. (නදී)
අපි එ් එ් අයට ඡන්දය දෙමු. මේ අයගේ නම් හෙළි කල යුතුයි (නදී)
මෙතුමා නම් ප්‍රදේශයට හොඳට සේවය කරන කෙනෙක් වගේ නේද? (නදී)
බිත්තියට ගාල තියෙන්නේ නම් කොළ පාට. බූලි නම් නිල පාටයි (නදී)
යහපාලනය කියන්නේ අරක්කු කාරයින්ට ලයිෂන් දීමයි, ග්‍රාමීය ස්කාගාර දියුණු කිරීමයි පමණයි (නදී)
බන්ඩෝ යහපලනෙන්ද මුන්ට කසිප්පු පෙරන්න කිව්වේ ? ගොන් කතා ලියන්න එපා. (නදී)