කාංචන කුමාර ආරියදාස
හෙළ උරුමයේ දඹුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සීගිරියේ ධම්මින්ද හිමි හෙළ උරුමයෙන් ඉවත්වී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සහාය දෙන බව ප්‍රාදේශීය සභා අයවැයේදී පැවසීය.
කාංචන කුමාර ආරියදාස
හෙළ උරුමයේ දඹුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සීගිරියේ ධම්මින්ද හිමි හෙළ උරුමයෙන් ඉවත්වී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සහාය දෙන බව ප්‍රාදේශීය සභා අයවැයේදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතේට අහලවත් නැති කුනිස්සෙක් ගියාට මෛත්‍රී මහත්මයට පාඩුවක් වෙයිද ? පුළුවන් නම් තල්මහෙක්ව, මෝරෙක්ව අරන් පෙන්නන්නකො.(ම)
කාටවුණත් තණ්හාව නරක දෙයක් (නි)
ඒක ඒ හිමියන්ගේ කැමැත්ත නිසා අපිට මොකුත් කියන්න බැහැ (නි)
ඇත්තටම ඇයි අද ස්වාමින් වහන්සේලා දේශපාලන වේදිකාවට නඟින්නේ? පක්ෂයක් පාටක් නැතුව හැම මිනිසෙකුටම අනුශාසනා කරනවා නම් කොච්චර හොඳද? (නි)
රටක් වටිනවා තේරුම්ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්. (නි)
සජිත්, කොහොමද දන්නේ කුමාරි අක්කාද නංගිද කියලා? මට නම් පුදුම හිනා මේ වගේ අදහස් දැකලා. (නි)
ගනුදනුව ලොකු ඉලක්කම් වලින් සිදුවන්න්ද ඇති නේද (ම)
කුමාරි අක්කගේ, කියමන රටක් වටිනවා. (ර)