IMG-LOGO

පෙර පාසල් ගුරුවරියන්ට 2,500ක මාසික දීමනාවක්

(අජන්ත කුමාර අගලකඩ)

පෙර පාසල් ගුරුවරියන් සදහා රුපියල් 2,500ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .

ගුරු අභිමානී වැඩසටහන යටතේ මෙම මුදල ගෙවීමට නියමිත අතර පෙර පාසල් ගුරුවරියන්25000 කට පමණ මෙමගින් ප්‍රතිලාභ හිමි වනු ඇත .

පෙර පාසල් ගුරුවරියන් සඳහා වන මෙම දීමනාව අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට නියමිත ය .

 



අදහස් (7)

පෙර පාසල් ගුරුවරියන්ට 2,500ක මාසික දීමනාවක්

sakalabujan Tuesday, 01 June 2021 03:44 AM

උපාධියක් තිබ්බා කියලා රජයෙන් රස්සාවක් ලබාගෙන හරි හමන් වැඩක් ඵලදායිතාවයකින් තොරව කරන පිරිසක් නිසා රටක් විදිහට අපට ගොඩ එන්න බෑ. දැන් හැමෝම බලන්නේ නිකම් ඉඳලා කීයක් හරි රජයෙන් ලැබෙන විදිහක්. රටේ ආර්ථිකයට කෙලින්ම අාදායමක් උපයන්නේ නැති අයට ඡන්ද ගුණ්ඩු විදිහට නිකම් සල්ලි දෙන්න ගිහින් තමයි උද්දමනය වැඩි වෙලා තියෙන්නේ...? පව් ඉතින් රු 2,500 මොනවා කරන්නද? අද කාලේ, ගුරුවරුන්ට වැරද්දක් කීවා නෙවෙයි මම ඔන්න..

:       3       6

kamal Tuesday, 01 June 2021 04:21 AM

අපේ ආචාරය..!!! 5000 මාසයකුත්, 2500 මාස භාගයකුත් කාලා ඇඳලා ඉන්න පුළුවන්.. රට දියුණු වෙන වේගෙ හිතාගන්න බැහැ.

:       4       6

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 01 June 2021 05:24 AM

හොඳ වැඩක්. ඒ මුදල ඔවුන්ට ප්‍රයෝජනවත් වේවි...!!!

:       8       2

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 01 June 2021 06:40 AM

මුලින් මේ මුදල ගෙවා පසුව ඔවුන්ව සුදුසු වැටුප් තලයක තියන්න. අද කාලේ වියදම් වල හැටියට මේ මුදල කෙසේවත් ප්‍රමාණවත් නැහැ. ඒත් පසුව ඔවුන් සුදුසු වැටුප් තලයක තබන්න. පෙරදී රුපියල් 1000/= වැටුප් පත්වීම් ලබපු අය අද නිසි වැටුප් තලයක පිහිටුවා තිබෙනවා. ඒත් වචනයෙන් නොව එය ක්‍රියාවෙන් ඔප්පුකළ යුතුයි.

:       2       2

විපරමා Tuesday, 01 June 2021 06:22 AM

ආර්තික ඔස්තාර් කිව්වත් වගේ 2500ක් ලැබිලා තියෙනවා. කාටද ආඩම්බර?

:       0       3

ushika Tuesday, 01 June 2021 07:18 AM

හොඳයි..

:       1       0

මංජුල milano Tuesday, 01 June 2021 07:19 AM

2500 ÷ 30 = රුපියල් 83 සත ගණනක් ... දාන්නම වැඩේ..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 220 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site