බඩල්කුඹුර ප්‍රාදේශිය සභාවේ උප සභාපති කපිල සමරකෝන් පොලු පහරක් වැදී මොනරාගල රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
ඔහුගේ දෙවැනි කසාදයේ බිරියගේ ගෙදරදී ඔහුට පහර දුන් පුද්ගලයාද හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
දික්කසාද නඩුවක් පවරා ඇති බවත් ඒ හෙයින් එම නිවසට නොයන ලෙස උසාවි නියෝගයක් අති බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අතට ගන්න ජනතාවට කියාදුන්න අයටත් හෙට අනිද්දා පොලුපාරක් නොවදී කියලා හිතන්න අමාරුයි. (නි)
අයියෝ සල්ලි (දී)
කරන තරමක් චණ්ඩි වැඩ කරන්නේ මේ දේශපාලුවන්මයි.අනේ අම්මපා! මේ ගමේ මිනිස්සුමද මේ වගේ අයට ගම රට බාරදෙන්නේ? (නි)
ප්‍රාදේශීය දේශපාලනය, දෙවැනි කසාදය, දික්කසාද නඩුව, උසාවි නියෝගය, පොලීසිය මේ සියල්ලම කැටිකොට ගත් කල එය පොලුපාරකින් නැවතුනා පුදුමයි.(දී)
මේකත් විදේශීය කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ.(දී)
ප්‍රාදේශීය සභා වල ඉන්නෙම චණ්ඩිනේ! (නි)