දුම්රියේ ගමන්ගත් චීන ජාතිකයකු සතු රුපියල් 143500 ක් ඩොලර් 21 ක් සහ යෙන් 5 ක් අඩංගු මුදල් පසුම්බරියක් සොරාගත් පියකු සහ පුතෙකු දුම්රිය ආරක්ෂක හමුදාවේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ගානක්ද ? හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා පාත් වෙලා වගේ ....(හේ)
මේ සංචාරකයා දැනගෙන ඉන්න නැතුව ඇති, ලංකාවේ තාත්තලයි පුත්තුයි එකතුවෙලා කරන අසමජ්ජාති වැඩ ගැන.(හේ)
දුප්පත් කමට තමයි මේ හැමදේම කරන්න ඇත්තේ.(හේ)
ඩබ්ලිව් ඒ සිල්වා ශූරීන්ගේ හිඟන කොල්ලා කතාවේ එන චරිත දෙකක් මට මතක්වුණා (නි)