IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


’’පියුමිට අධිකරණයෙන් පොරොන්දුවක් ’’

(රෝෂන් තුෂාර)

කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින  දක්වා අත්අඩංගුවට නොගන්නා  බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ  පොරොන්දු වෙමින් අද පැවසීය.

එම පොරොන්දුව ප්‍රකාරව හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට හැකි බව ආචනාධිකරණය  රහස් පොලිසියට දන්වා සිටියේය.

රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහි විමර්ශන වලක්වන මැන්ඩා මූස් රීට්  ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා  පැවරූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.



අදහස් (8)

’’පියුමිට අධිකරණයෙන් පොරොන්දුවක් ’’

රංබොඩ Monday, 15 July 2024 05:28 PM

වැරදි කරලා නැත්නම් කවුරුවත් අත්අඩංගුවට ගන්න රහස් පොලීසියට පිස්සු නෑනෙ.

:       0       17

Ruwan De Silva Monday, 15 July 2024 06:35 PM

කාගේ කාගේ සම්බන්ධකම් තියෙනවා ද දන්නේ නෑ. 90 දශකයේ ඉන්දීයාවේ නිලියක් පාතල නායකයෙක්ට තිබ්බ සම්බන්ධයෙන් ගොඩක් දේශපාලන නායකයන්ගේ ඇත්ත තත්ත්වය එලියට ආවා වගේ කතාවක් මේක

:       0       17

ලක්විදු Monday, 15 July 2024 06:50 PM

ඔව් ඉතින් එයා අල්ලපු වත්තේ පොල්ගෙඩියක් අහුලා ගත්තා වගේ භයානක අපරාධයක් කරලා නෙහෙ නේ

:       0       27

Rosa Monday, 15 July 2024 08:22 PM

අනේ ඔව්...මොන හිතකින් ගන්නද අප්පා....

:       0       19

යෝගා Tuesday, 16 July 2024 09:31 AM

නීතිඥයන්ට වියදම් කරගන්න සල්ලි නැතුව මේ රටේ අසරණයො කීදෙනෙක් හිරේ ගිහිල්ල ඇද්ද?

:       0       25

de silva Tuesday, 16 July 2024 12:55 PM

මෙතන පැහැදිලි ලෙස පෙනෙනවා නීතිපති පියුමි සමග ඩිල් එකක දමලා ,මේවා දැක්කහම මිනිස්සු දිනෙන් දින රාජ්‍යතන්ත්‍රය ගැන කලකිරෙනවා ,මෙම නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවන ආණ්ඩුවට ඡන්දයක් ආවම ප්‍රතිපල බලාගන්න පුළුවන් , මෙම තැනැත්තියට රුපියල් කෝටි 20 අධික දේපලක් උපයාගත් ආකාරය තහවරු කිරීමට බැරිවී ඇතිබව සහ පසුගිය කාලය තුළ වංචනික ලෙස ආදායම්බදු ගෙවා නොමැති බවත් බලු බැල්මට පෙනෙනවා . මෙම සැකකාරියට එළියේ සිට සාක්ෂි විනාශකරන්න පුළුවන් .

:       0       1

Muthu Tuesday, 16 July 2024 01:18 PM

මෙච්චර ලෝ පොයින්ට් තියෙන බව දන්නෙත් අපි ...පියුමි නිසා...අපරාදේ අපි පීඑච්ඩී දක්වා ගිහින් ලොකු කට්ටක් කෑවේ .....කැම්පස් ඇදුරෙක් වෙන්න..ඕලේවල් කරපු ගමන් ක්‍රීම් බිස්නස් එකක් කරා නම්...මේ මොන වදයක් වත් නෑ....මේ කේස් එකම දැන් රටටම ආතල්.

:       0       4

fairoos Tuesday, 16 July 2024 04:49 PM

සාක්කි සකස්කරගන්න වේලාව ඕන නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17837 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site