IMG-LOGO

පියුමි අවසන් තරගයට පෙර කියපු දේ

ඊයේ රාත‍්‍රියේ පැවති 2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේ ජයග‍්‍රහණය අපේක්ෂාවෙන් එහි තරගකරුවන් සෑම දෙනෙක්ම සිටියා. ඊට අමතරව මෙහි වැඩිම බලාපොරොත්තුවක් තබාගෙන හිටිය කෙනෙක් තමයි පියුමි හංසමාලි කියන්නේ.  පියුමි හංසමාලී ඊයේ  එම තරගයේ අනපේක්ෂිත පරාජයෙන් පසුව කෝපයට පත්ව වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැසයාමේ සිද්ධියක් සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කරනවා.

මෙම තරගයේදී ජයග‍්‍රහණය කරන ලද්දේ නිරූපිකාවක හා සිනමා නිළියක වන උදාරි පෙරේරාය. කෙසේ වෙතත් අවසන් තරගයට ප්‍රථම පියුමි හංසමාලි එම ජයග්‍රහණය පිළිබඳව මෙසේ බලාපොරොත්තු තබා ගෙන හිටියා කියලා කියන්න පුළුවන්.

වීඩියෝ අනුග්‍රහය - චැනල් c ආයතනය



අදහස් (0)

පියුමි අවසන් තරගයට පෙර කියපු දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site