සම්බුදු තෙමගුල සැමරු අසිරිමත් වෙසක් උත්සවයක් දකුණු කොරියාවේ වොල්ලාදෝ ක්වැන්ජු මුකග්ය විහාරස්ථානයේ දී පසුගිය 28 වැනි දා පැවැත්විණි. ඒ සඳහා ක්වැන්ජු නගරයේ ජිවත්වන කොරියානුවෝ පහළොස් දහසක් පමණ සහාභාගී වූහ. විහාරවාසී බරවාඹුකේ විමලතිස්ස හිමි ආරාධනයෙන් වල්පොළ පියනන්ද නා හිමියෝ වැඩම කළහ. කොරියාවේ ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා ද මේ සඳහා සහාභාගී විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියාවේ ඉන්න බහුතරයක් හාමුදුරුවරුන්ට කොරියන් භාෂාව පුළුවන්. ගරු .වාචිස්සර ස්වාමින් වහන්සේ,එයට නිදසුන් .දැනට මෙහි සේවය කරන ලංකික බොහෝ දෙනෙකුට කොරියන් භාෂාව පුළුවන් .ඉංග්‍රීසි භාෂාව දැන ගෙන ඉඳීම මෙහි කටයුතු වලට පහසුවක් .මෙහෙ මොනා හරි වැදගත් දෙයක් කරනවිට ඒ දෙයට සම්බන්ද අයව ලංකාවෙන් ගෙන්වනවා .එන අයට භාෂාව ප්‍රශ්නයක් නොවන විදිහට කටයුතු කිරීමට මෙහි සේවය කරන සොයුරන් නිතරම වග බලාගන්නවා .මෙහි ආයතන වල නිලතල දරන වගේම ලංකික ආයතනත් මෙහි දකින්න පුළුවන් .ශ්‍රී ලංකික සංවිදාන බොහොමයක්ද තිබේ .(ගාමිණී -දකුණු කොරියා පුසාන් නගරයේ සිට)
දැනුම නැතිකම තමයි.
ලංකාවේ කොයිතරම් පිරිසකට කොරියන් භාෂාව පුඵවනිද .........අඩුම තරමේ ලක්ෂ 3කට වත් පුඵවන් කියල දන්නවද ??
ජාත්‍යන්තරව බුදුදහම ව්‍යාප්ත කරන්න මේ වගේ වැඩ පිළිවෙලවල් තිබෙන එක ගොඩක් හොඳයි.ඒ වගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් බුදුදහම ආරක්ෂා කරගන්නත් සිංහලයින් බෞද්ධයින් විචාර පූර්වක විය යුතුමයි. එහෙම නැතිව අර අනගාරික ධර්මපාලතුමා කීවා වගේ මෝඩ ගොන් හරක් වාගේ වැඩකලොත් නම් ඉතිං අපේ ජාතිය ආගම වඳ පීදිලා යාවී දන්නේම නැතිව . අපි අපි අතර නොයෙක් පුංචි ඉරිසියාකම්වලට බොරුවට කුළල් කාගන්න අතරේ සුළු ජාතීන් සුළු ආගමිකයින් පෙරට පැමිණේවි.අපේ ආගම කොහොමටත් කතෝළික,හින්දු,මුසල්මානු ආගම්වලට සාපේක්ෂව කුඩා ප්‍රතිශතයක් තමයි ලෝක ජනගහනය අනුව අදහන්නේ.එකෙනුත් නමට පමණයි බුද්ධාගම්කාර පිරිස බොහෝම වැඩියි.ඒ අයව තමයි ටකරන් කෑල්ලක් දීලා ආගමට හරවගන්න ලේසි.මේවා කිව්වා කියලා මාව පලු පැලෙන්න විවේචනය කරන්න.මට ආචාර්ය උපාධියට පහර දෙන්න.ඒ කිසිම කෙනෙක් දන්නේ නැහැ.ඕවා කරලා මට දන්නවත් බැරි බව මොකද මම මේ සමාජය කියන මඩගොහොරුවේ හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක්.මට ඕනම කෙනෙක් හොඳින් වගේම නරකිනුත් ඔට්ටුයි. අතින් පයින් වගේම මොලෙනුත් මට හොඳට ගහගෙන පුරුදුයි. මම විශ්වවිද්‍යාල ගිහින් උපාධී ගත්තේ පහුවෙලා.උපාධි නැතත් මට සමාජයේ හොඳන් හරි නරකින් හරි ජීවත්වෙන්න පුළුවන්.නරකින් ජීවත් වෙනවා කියන්නේ නරක වැඩ කරන එක නෙවෙයි.නරක මිනිස්සු එක්කත් රෝල ගහලා හොඳට පුරුදුයි කියන එකයි.හැබැයි නරක යැයි සම්මත මිනිස්සු ගහන්නේ අතින් පයින් නැතිනම් ආයුධ වලින්.හැබැයි හොඳ යැයි සම්මත විද්වතුන් ගහන්නේ මොලෙන්,ඔලුවෙන් හීන් නූලෙන් පෑනෙන් මට කොයි ගේමත් හුරුයි.හැබැයි ඩබල් ගේම් මා ලඟ නැහැ.මට ඕනෑ ඩබල් ගේම් කාරයෙක් ඔට්ටුයි.මෙහෙම මුලින්ම කිව්වේ මම දන්නවා දැන් මම මෙකේ මුලින්ම කමෙන්ටුව දැම්ම හැටියේ මාව පතුරු ගහන්න කට්ටිය බලා ඉන්නබව.සමහරුන්ට ඒක මේනියා එකක් වෙලා.බල්ලෝ බිරිවට කඳු කඩා පාත් වෙන්නේ නැහැ ආයිබෝවන්ඩ.ගහමු බලන්න ගහන ගැහිල්ලක්.. මොන්ටිසෝරි වැඩ මට ඕවා.මම ඔයිට වඩා හොඳ ගැහිලි වලට ඔරොත්තු දුන්නු කෙනෙක්.එහෙම නැතිනම් මම මෙලාහකටත් වළලපු තැන්වල මහගස් හැදිලා..
මෙයාල හරියට කුණු ලොරි පන්නන කාක්කෝ වගේ නෙ.?
මේ හිමියන් කොරියන් කතා කරන්න දන්නේ නෑ නේද....
ඒකටනෙ භාෂා පරිවර්තකයන් ඉන්නෙ... චීන ජනධිපතිතුමා ඉංග්‍රීසි දැනගනෙද පිටරට සමුළුවල කතා කරන්නෙ...? ප්‍රායෝගික දැනුමක් ඇත්තෙම නැද්ද??
කොරියන් අයට සිංහල හොඳට පුඵවන් වගෙයි...
ඉංග්‍රීසියෙන් කියන බණ කොරියන්වලට පරිවර්තනය කළාම ප්‍රශ්නෙ ඉවරයිනෙ??