මොනරාගල කුඹුක්කන පියකු හා දුවක මරා දමා මවට බරපතල තුවාල සිදුකර ඇතැයි පොලීසිය කියයි. අඟහරුවාදා රාත්‍රීයේ වූ මේ ඝාතනයට සම්බන්ධ බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හරි ප්‍රශ්නයක් ඇති ඔතන
ඔය තරමටම මිනිස්සු මරන්නේ මදුරුවෝ කියලා හිතාගෙනද?
මිනී මරුවන්ට මරණ දඩුවම අනිවාර්ය කළානම් මෙහෙම දේවල් වෙන්නේ නැතිවෙයි
මිනෝලි නංගි සඳ ලංකාව තියෙන්නෙ ඒකට???????
පියෙක් හෝ සහෝදරියක් නැති අවජාතකයෙක් ? (ස)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු..අපේ රටේ නීතිය හොඳ වැඩියි, ඒකයි මේ සේරම... (ස)
මේ වගේ අය එල්ලා මැරිය යුතුයි...
මරණීය දණ්ඩනය ගෙනාවේ නැත්නම් තව කී දෙනෙක් මැරේවිද දන්නේ නෑ......(ස)
මිනීමැරුවනම් මාස 3 න් එලියට දානවානේ ප්‍රමාණවත් සාක්කි නෑ කියලා..අනේ බුදුන් වැඩිය රටට ගිය කල (ස)
ඔය සැකකාරයාව පණ පිටින් ටික ටික වද දීලා තමයි මරන්න ඕනි
මිනී මැරුවාම සේරම විසදෙනවා කියලා හිතන මේ වගේ මෝඩ මිනිස්සු ලෝකයේ වෙන මොන රටකවත් නැහැ
මොකද දෙයියනේ මේ අපේ රටට වෙලා තියෙන්නේ
අපේ රටට කිසිම දෙයක් වෙලානෑ. නමුත් රටතුලහරි නීතියක් නැති එකයි වෙලා තියෙන්නේ.