
(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව හෙට (17) සිට දින තුනක් තව දුරටත් පැයක් ක්‍රියාත්මක වන බවත් එම විදුලි කප්පාදුව මේ මස 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලිය කප්පාදු ක්‍රියාත්මක වන බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හදිසි වැඩකට ආවධානය යොමු කරන්න. ගල් අඟුරු නැතුව තව මාසෙකින් නොරෙච්චෝලේ විදුලි බලාගාරය වැසූ විට රටම කඩා වැටෙනු ඇත. අපිට විදුලිය කැපෙන වේලාව කියනවට වඩා වහාම ගල් අඟුරු ලබා ගන්න කටයුකරන මෙන් ඉල්ලමි.