රත්නපුර ඇඹිලිපිටිය පාරේ පතුල්පානේ දී යතුරුපැදියක් වෑන් රියක ගැටීමෙන් යතුරුපැදියේ ගිය පියා (49) හා පුතා (19) මියගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුරෙන් තුවාල ලබා සිටින වෑන් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිය පුටු දෙදෙනාටම නිවන් සුව ලැබේවා! සසර වසනතුරු මෙවන් අකල් මරණයක් නොවේවා! මට නම් මේවා දැක්කහම පුදුම වේදනාවක් දැනෙන්නේ (නි)