
( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
පස් කන්දක් කඩා වැටී පැය 8 කට අධික කාලයක් වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව- පින්නදූව කොටස ගමනා ගමනය සදහා මීට සුළු මොහොතකට පෙර විවෘත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි.
මේ හේතුවෙන් මාතර සිට කොළඹ කරා පැමිණෙන වාහන ඉමදූව පිවිසුමෙන් පිටත් කර හැරීමට කටයුතු කෙරිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය 8ක් රටේ ප්‍රධාන මාර්ගයක් වහලා තියෙනවා කියන්නේ මොන තරම් පාඩුවක්ද.?
ඕකත් චීනට කිව්වනම්...
පස්කඳු කඩා හැලෙන, වන අලි පිවිසෙන ලෝකයේ එකම අධිවේගී මාර්ගය වියහැකියි.