ඉතාලියේ මිලානෝ නුවර අවුරුදු උළෙල එහි ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
ඉතාලියේ මිලානෝ නුවර අවුරුදු උළෙල එහි ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආචාර්ය උපාධිය තියෙනවා කියන කෙනා ලියන ඒවා දැක්කම ආචාර්ය උපාධිය තියා පළමු උපාධියවත් තියෙනවද කියලා හිතෙනවා
අවුරුදු උත්සව තියන්න වියදම් කරන සල්ලි වලින් භූමි කම්පාවෙන් අසරන වෙච්ච අයට උදවුවක් කරොත් නරකද ලාංකිකයො හැටියට.
අර පොල්ගාන තැන පිංතුරගන්න මහත්තයා ඒ කාන්තාවන්ව කැමරාකාචයට හසුකරගන්න සෑහෙන උත්සහයක යෙදෙනවා.
අලංකාරයි......පොඩි කාලේ මතක් වෙනවා..
කොහොමද ගොනියේ බැහැල වැටි වැටි දුවන හැටි.
මේ අයගේ බොරු සෝබන....
අනේ මටත් ආරාධනා කළානම් හරිනේ අවුරුදු කුමාරි තෝරන්න විනිශ්චය මණ්ඩලයට.මටත් සුදුසුකම් ඕන තරම් තියෙනවා.ආචාර්ය උපාධියකුත් තියන එකේ මොකද මට අවුරුදු කුමාරියෙක් තෝරාගන්න බැරි..අනික උපාධි ඕනෙමද ඔය වගේ වැඩවලට.එහෙම නම් ඉස්සර උපාධි නැති කාලෙදීත් අපි විශ්වවිද්‍යාලවලදී ඕව කලේ.රැග් කරන්න කියලා බොරුවට ෆෙෂර් කෙල්ලෝ එක්ක ගිහින් යාලු වෙනවා..බැරිම නම් වර්ණපාල තියරිය වත් දාලා බලනවා.
පොටෝ එක ගනන් ඔච්චර මහන්සිවෙනවනම් අලියට ඇහැ තියන්න සෑහෙන මහන්සි වෙන්න ඇති නේද හිතවත් අලි බබෝ....
මිස්ටර් සුජිත්, මට නම් හිතෙන්නේ ඔයාට ගෑණු කෙනෙක්ගේ සැබෑ ලස්සන දකින්න තේරෙන්නේ නෑ කියලා
අලිබබා පොල් ගාන ලියන්නගේ පිටි පස්ස පැත්ත හොඳට ෆෝකස් කරලා ගත්ත නම් තවත් මේ ප්‍රවෘත්තිය මාකට් කරගන්න තිබ්බා..සංඛ හා වොන්ඩ යන අයට එවිට දන්නා හස්ත කර්මාන්තයක් වත් කරගන්න තිබ්බා
ඔවු ඔවු.අලිබබා කියන දේ ඇත්ත තමයි
අලි බබො.....ඒ එයාගේ මතය...
වාසනාවන් අපේ ජාතික ක්‍රීඩා විදේශවලත් රැව්දෙනවා....