IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පෙමින් වෙළී සිටි මන්ත්‍රීපුතාගේ සේසතම කොල්ල කලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දේශපාලන පක්ෂයක මහ ලේකම් තනතුරුක් හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නීතිඥ පුතකු සිය පෙම්වතිය සමග බම්බලපිටිය ප්‍රදේශයේ මෝටර් රථයක කතබහ කරමින් සිටියදී පාපැදියකින් පැමිණි පුද්ගයකු මන්ත්‍රී පුතාගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර රුපියල් 1,60,000 වටිනා සුදු රත්තරන්  මාලයක් සහ රුපියල් 3000ක් පැහැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 

සැකකරුගෙන් මුලින්ම මුදල් ඉල්ලා ඇති අතර මුදල් නොමැති බව පැමැසීමෙන් පසු ඉනේ ගසාගෙන තිබූ උල්පිිහියක් එළියට ඇද මන්ත්‍රී පුතාගේ ගෙලට තබා තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව ඔහු මුදල් පසුම්බිය පැහැරගෙන එහි තිබූ  සුදු රත්තරන් මාලය සහ මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබූ රුපියල් 3000ක මුදලක් පැහැගෙන ගොස් ඇත 

 



අදහස් (4)

පෙමින් වෙළී සිටි මන්ත්‍රීපුතාගේ සේසතම කොල්ල කලා

Bunny Preena Wednesday, 05 July 2023 11:06 AM

පෙම්වතියයි කියනා තරුණියගේ සැලැස්මක් වත්ද ?දැන් කාලේ කාවවත් විශ්වාස කරන්න බැහැ

:       3       5

hesa Wednesday, 05 July 2023 11:41 AM

අයියෝ! මදිනෙ ගත්ත

:       0       7

සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 05 July 2023 02:54 PM

අයියෝ...දයා. පුතාට අප්පට සිරි වෙලානේ...!

:       1       0

rani Wednesday, 05 July 2023 03:11 PM

දේශපාලුවන් මහජන මුදල් කොල්ල කාලා හම්බ කරන එකේ ඔවුන්ගෙන් මංකොල්ල කෑවාට මොකෝ... දැන් බම්බලපිටිය පොලිසියේ පළමු රාජකාරිය මේ සොරා ඇල්ලීම... නැත්නම් දේශපාලන බලපෑම් පොලිසියේ අයට...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site