IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පැමිණිල්ල විභාග නොකළ සැරයන්ගේ වැඩ තහනම්

 

(ගයාන් සූරියආරච්චි)

කාන්තාවකට අතවර කළ බවට 119 මධ්‍යස්ථානයෙන් කුලියාපිටිය පොලිසියට ලබාදුන් පැමිණිල්ලක් විමර්ශන නොකළ බව කියන ජංගම සංචාරක රාජකාරියේ යෙදීසිටි සැරයන්වරයකුගේ වැඩ තහනම් බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

කුලියාපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු ඉකුත් (11) දින සිට පසුදා (12) දින දක්වා ජංගම සංචාරක රාජකාරියේ යෙදී සිට ඇත.

එහිදී කුලියාපිටිය ඇඹව ප්‍ර දේශයේ කාන්තාවට කිසියම් පුද්ගලයකු විසින් අතවර කර ඇති බවට 119 හදිසි මධ්‍යස්ථානයෙන් පොලිස් ස්ථානයේ දුරකතන ක්‍රියාකරුට  ලබාදී ඇති අතර එහිදී දුරකතන ක්‍රියාකරු විසින් ජංගම සංචාරයේ යෙදී සිටි පොලිසි සැරයන්වරයාට එම පැමිණිල්ල සම්බන්ධයෙන් දන්වා ඇති බව අනාවරණය වී ඇත.

 

 



අදහස් (2)

පැමිණිල්ල විභාග නොකළ සැරයන්ගේ වැඩ තහනම්

විමලා - හඟුරන්කෙත Sunday, 14 July 2024 01:02 PM

ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් බෆල් ( ශබ්ද විකාශන යන්ත්‍ර ) භාවිතාවෙන් අවට පදිංචි මහජනතාවට සිදුවෙන පීඩාව ගැන පොලීසියට කිව්වාට වැඩක් නෑ.. ඔවුන් අපායේ යන්න බයයි. නමුත් නීතිය අනුව එහෙම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතාවෙන් අනික් අයට පීඩාවක් වෙන ආකාරයෙන් මහජන පීඩාකාරී පාරිසරික ශබ්ද දූෂණය සිදු කරන්න බැහැ..

:       2       13

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 14 July 2024 03:39 PM

ඕකට එකම විසඳුමයි තිබෙන්නේ විමලා. තව පෝය 3 කින් ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම... නීතියට ගරු කරන නිතීය ආරක්ෂා කරන පිරිසක් අතට පාලනය බාර දෙන්න. ඔබ දන්නා හැමදෙනෙකුගේම සහය සංවිධානාත්මකව ඒ පිරිසට ලබාදෙන්න...

:       6       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site