
(යොහාන් භාසුර)
ජාඇළ, පමුණුගම මුහුදු තීරයේ විශාල තෙල් පැල්ලමක් නිරීක්‍ෂණය වී ඇතැයි සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
කොළඹ වරාය ආසන්නයේ තවමත් ගිනිගනිමින් තිබෙන ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් පිටවන්නේද? පමුණුගම මුහුදු තීරයෙන් දිස්වන්නේ නෞකාවෙන් පිටවූ තෙල්ද? යන්න පිළිබ`දව වහාම පරීක්‍ෂණයක් කරන බව එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්, රටේ ණය ටික ගෙවා ගන්න පුළුවන් වෙයි... දැන් තෙල් විකුණලා.
අඩු වුණේ එච්චරයි. දැන් ඒකත් ආපි. දැන් විනාශය අති මහත්. අහිංසක ධීවර ජනතාව ඉවරයි. වෙරළත් ඉවරයි. සත්තුත් ඉවරයි. දැන්වත් තේරෙනවද කටාර් සහ ඉන්දියාව නැවට එන්න එපා කිව්වේ ඇයි කියලා...