(මහින්ද නිශ්ශංක)
පාම් ඔයිල් ආනයනික බද්ද රජය මගින් රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි පාම්ඔයිල් ආනයනකරුවෝ පවසති.
මේ අනුව, මෙතෙක් පාම්ඔයිල් කිලෝවක් සඳහා අය කළ රුපියල් 200ක බද්ද රුපියල් 300 දක්වා ඉහළ යන අතර, රුපිය් 380ක්ව පැවති පාම්ඔයිල් කිලෝවක තොග මිල රුපියල් 480 දක්වා වැඩිවන බවද ආනයනකරුවෝ කියාසිටිති.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාම්ඔයිල් ආනයනික බද්ද රුපියල් 100කින් ඉහළට
karu Thursday, 16 April 2020 08:52 AM
ඔය බද්ද තව වැඩිකළ යුතුයි. පාම් ඔයිල් වලින් නොයෙකුත් සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවනබව පවසනවා. යුරෝපයේ කිසිම රටක පාම් ඔයිල් නිෂ්පාදන පාවිච්චි කරන්නේ නැත. අපේ පොල් තෙල් හැම අතින්ම හොඳ බව දැන් බටහිර රටවල් පවසනවා.
Rasika Thursday, 16 April 2020 09:16 AM
නතර කරන්න බැරිද? යුරෝපයේ කෑම අසුරනයේ ලියා තිබෙනවා පාම් තෙල් අඩංගු නැතිබව.
Mahinda Thursday, 16 April 2020 09:39 AM
නියමයි. ඕක 500% විතර නැග්ගුව නම් ලංකාවේ පොල්තෙල් නිෂ්පාදනය කරන මිනිස්සු ටික දියුණු වෙයි. පාම් ඔයිල් ගන්න මිනිස්සු නැති වුණාම ඕක නිකන්ම වැහිලා යයි. අලුතෙන් නවත්තන්න දෙයක් නැහැ ...
Kanishka Thursday, 16 April 2020 09:49 AM
ගෙන්වීම නතරකලා නම් ඉතාම හොඳයි. පාම් ඔයිල් ශරීර සෞඛ්‍යයට අහිතකරයි.
Polthel Saturday, 18 April 2020 11:22 PM
පොල්තෙල් පාවිච්චි කරන්න