IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


පබෝදාට මංගල සීනු හැඬවේ

ජනපි‍්‍රය නිලි පබෝදා සන්දීපනී සහ ව්‍යාපාරික සිදත් බණ්ඩාර අතර විවාහය පසුගියදා කොළඹ ජේක් හිල්ටන් හෝටලයේදී  පැවැත්විනි. මෙම පි‍්‍රය සම්භාසනයට කලාකරුවන් ඇතුළු අමුත්තන් 600 කට වඩා සහභාගි වූහ. මෙම සම්භාසනය මෑත යුගයේ පැවැත්වුණු වැඩිම කලාකරුවන් පිරිසක් සහභාගිවූ උත්සවයයි.

ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි



අදහස් (0)

පබෝදාට මංගල සීනු හැඬවේ

සරත් Monday, 11 June 2012 11:56 PM

සුභ පැතුම්

:       0       0

නාමල් Thursday, 14 June 2012 02:56 AM

කාංචනා ඔයා අද හරි ලස්සනයි..පබෝදාට සුන්දර අනාගතයක්.....

:       0       0

චූටි Sunday, 17 June 2012 08:55 PM

පබො, පබා වෙන්ඩ එපා හොදේ. සුබ පැතුම්

:       0       0

කඩවසම් කොල්ලා Friday, 15 June 2012 03:19 PM

නිහතමානිකම සල්ලි තියන අය ඉස්සරහ විතරයි. මගුලට අසල්වැසියෙක්ටවත් ආරාධනා කලේ නැහැ. මම දන්නවා මේගොල්ලෝ ඉන්නේ සේදවත්ත බෝගහ හන්දිය ළඟ. ඉස්සර දුප්පත් මෙයාල පයින් තමය් ගමන් බිමන්. සල්ලි ආවට පස්සේ උදව් කරපු අයවත් අමතක කරලා දැන් ඉතින් පොෂ් කට්ටිය පස්සේ යන්නේ. හොඳ බර අත්තක් අල්ලාගෙන තියෙන්නේ. සල්ලි තියේනම් මෙයාව බඳින එකක් නැහැ. කෙල්ලෝ ජොලියට හැන්සොම් කොල්ලෝ හොයනවා සෙට්ල් වෙනකොට සල්ලි තියන කොල්ලෙක් හොයාගන්නවා....

:       0       0

නාන්ති Tuesday, 12 June 2012 01:31 AM

වාව්..කාන්චනා මෙන්ඩිස් හරිම ලස්සනයි.. සුභ විවාව දිවියකට ආසිරි....

:       0       0

රජිත් මංජුල, Monday, 11 June 2012 02:25 PM

අම්මෝ ඇති යන්තම්..ඒ වැඩෙත් ඉවරයි...

:       0       0

සන්ජු Saturday, 16 June 2012 04:16 PM

අයියෝ මගේ බලාපොරොත්තු සුනේ සුන්....කවදහරි ලංකාවට ඇවිදින් ඔයාව මගේ කරගන්නයි බලන් හිටියේ....

:       0       0

එස්.ජේ.එම්. Tuesday, 12 June 2012 08:54 PM

දියණිය ඔබට සුභ මංගලම්....!!

:       0       0

ඉෂානි Wednesday, 13 June 2012 11:50 AM

සුභ මංගලම්

:       0       0

නිම් Thursday, 14 June 2012 07:15 AM

සුභම සුභ අනාගතයකට උණුසුම් සුභ පැතුම්

:       0       0

ඒ. එදිරිසිංහ Tuesday, 12 June 2012 09:03 PM

නව දිවියට අපගේ උණුසුම් සුභ පැතුම්...!!

:       0       0

චාමික Wednesday, 13 June 2012 05:33 PM

සමච්චල් කරන්න එපා,පවු. මේ වෙලාවේ සුභ පතන්නයි ඕනි

:       0       0

ප්‍රියද‍ර්ශණී Tuesday, 19 June 2012 02:30 PM

ප‍බෝද අක්කිට සුභ මංගලම්....

:       0       0

තිළිණි Monday, 11 June 2012 02:37 PM

සුභ පැතුම් අක්කී...

:       0       0

නිහාල් Monday, 11 June 2012 08:41 AM

කොච්චර කාලකටද දන්නේ නෑ

:       0       0

දයා,saudi Monday, 18 June 2012 06:03 PM

කිවුවට තරහ වෙන්න එපා.මටනම් පේන්නේ තාත්තයි දුවයි වගේ.මගේ ඇස් වල දුර්වල කමක්ද මන්දා

:       0       0

තෝරදෙණිය ඕමානය Friday, 15 June 2012 07:50 AM

ලොකු දෙයක් බැද ගත්තා එක .නැත්තන් ඔයත් නටල නටල අහවලා වගේ වෙනවා

:       0       0

එරංගි Wednesday, 20 June 2012 02:37 PM

අක්කේ,ඔයාට සුභ මංගලම්!

:       0       0

නිරෝෂා Friday, 15 June 2012 04:08 PM

පබෝදාට මගේ උණුසුම් සුභ පැතුම්!

:       0       0

නිරෝෂා Friday, 15 June 2012 04:48 PM

පබෝදා,ඔයාට උණූසුම් සුභ පැතුම්!

:       0       0

සදා Tuesday, 12 June 2012 08:29 AM

සුභ පැතුම් අක්කේ ඔයාට

:       0       0

කිරියා Monday, 11 June 2012 03:38 PM

මගේ සිහිනය ඉවරායි........අද ඉදල මම ඔයාගේ චිත්‍රපටි බලන්නේ නෑ....

:       0       0

ගාලු කොල්ලා Tuesday, 19 June 2012 11:35 PM

දෙන්නටම සුභ පැතුම්!

:       0       0

පී.ඩී Wednesday, 13 June 2012 12:21 PM

ළමයෙක් හදන්නේ කවදද ?

:       0       0

pdb Wednesday, 13 June 2012 12:21 PM

අම්මා කෙනෙක් වෙන්නේ කවදාද?

:       0       0

සඳුනි සුලෝචනා Sunday, 10 June 2012 03:41 PM

සුබ විවාහ දිවියක් පබෝදා අක්කේ ..........

:       0       0

රමණි. Sunday, 10 June 2012 04:20 PM

සුබ පැතුම් !

:       0       0

නිරංජලා Tuesday, 12 June 2012 03:00 PM

ඔයාගේ අනාගතයට සුභ පතනවා.

:       0       0

මාමා Tuesday, 19 June 2012 10:13 AM

අපේ නිළියො ටික නම් ලස්සනයි තරුණයි.හැබැයි ඉතිං මීඩියා එකට ගන්න ෆොටෝ ගනිද්දි මෙහෙම තැනකට යන්න ඕනි ජෝඩුවම එක්ක

:       0       0

දයා, සෞදි Sunday, 10 June 2012 04:37 PM

සුබ මංගලම්! සැපවන්ත ගුණවන්ත වෙන්නේ සාමෙ නිසයි. සුහඳ පවුලේ සැමියයි බිරිඳයි නෙත්දෙක සේ ජීවත් විය යුතු වෙයි.

:       0       0

අසින්ත Thursday, 14 June 2012 06:44 PM

අපේ සමහර නිළියෝ වගේ වෙන්නේ නැතුව හොද ආදර්ශමත් බිරිදක් වෙන්න බලන්න

:       0       0

දිලාන් Sunday, 10 June 2012 05:19 PM

නෙහාරගේ මඟුල වගේ වෙයිද දන්නේ නෑ ?

:       0       0

මදූ Tuesday, 12 June 2012 09:36 AM

සුභ විවාහ දිවියක් පබෝදා අක්කේ ..........

:       0       0

රමනි Monday, 11 June 2012 04:41 PM

මිනෝලි ඔ‍යා හරි...

:       0       0

නිරෝශා Wednesday, 20 June 2012 08:58 AM

අක්කේ ඔයාට සුභ මංගලම්..

:       0       0

චාමින් Wednesday, 13 June 2012 01:58 PM

රඟපෑම වගේම පවුල් ජීවිතයත් මනා කලමණාකාරීත්වයකින් පවත්ගෙන යන්න....සුභ පැතුම්..!!!

:       0       0

එරංග Wednesday, 13 June 2012 01:25 PM

සුභ පැතුම් !! සල්ලි දෙවියන්ගේ මල්ලී !!

:       0       0

සමීර Thursday, 14 June 2012 10:49 AM

සුභපැතුම්, මම ගොඩක් සතුටුයි ඔබගේ විවාහය ගැන. ඔබගේ සෙල්ලක්කාර ජීවිතය නැවැත්විය යුතුයි...

:       0       0

මිනෝලි Sunday, 10 June 2012 07:24 PM

දිරිය මවක් නිසා ඉදිරියට ආ දුවෙක් ...සුභ පැතුම් ....!

:       0       0

කිරිමාටින් Tuesday, 12 June 2012 10:59 AM

ඔයා තමයි ලංකාවේ හොඳම නිළිය.

:       0       0

කාංචනා Tuesday, 12 June 2012 10:43 AM

ම‍ගේ සුභපැතුම

:       0       0

කාංචන Tuesday, 12 June 2012 11:23 AM

මගේ සුභ පැතුම්!

:       0       0

කාංචන Tuesday, 12 June 2012 11:23 AM

මගේ සුභ පැතුම්..

:       0       0

කාන්තී Monday, 11 June 2012 06:45 PM

මම ආසම නිළිය.යුගදිවියට සුභ පතනවා...

:       0       0

අහිංසක Tuesday, 12 June 2012 10:48 AM

මම ගොඩක් දඟ කර "අරලියට" කැමතියි . පබෝ නගෝ ඔබ‍ට සුභ මංගලම්.

:       0       0

කිරිමාටින් Monday, 18 June 2012 12:13 PM

කඩවසම් කොල්ලෝ, ඔයා මොනවද මේවට කරපු උදවු

:       0       0

ශ්‍රියන්ක Tuesday, 12 June 2012 11:01 AM

අනිත් නිළියන්ට ආදර්ශයක් වෙලා හොදින් ඉන්න...

:       0       0

හිගන්නා Monday, 11 June 2012 12:32 PM

යමක් කමක් තිබ්බ කාලේ මට මේකිව සහේට ගන්න තිබ්බේ. අයියෝ සල්ලි.

:       0       0

Thursday, 14 June 2012 10:54 AM

පාරේ තියෙන කටවුට්ස් දැක්කහමත් මට ඇඩේවි...

:       0       0

අන්දරේ Wednesday, 13 June 2012 03:40 PM

ඔක්කොම පිස්සු කතා කරනවා. අපිනම් දන්නවා ඔක්කොම සිද්ධිය.....

:       0       0

ඇටිකිච්චා Wednesday, 13 June 2012 11:13 PM

"පබෝදාට මංගල සීනු හැඬවේ" එය දැක මට හැඬවේ

:       0       0

අසංක Monday, 11 June 2012 12:46 PM

සුභම සුභ අනාගතයකට උණුසුම් සුභ පැතුම්...

:       0       0

කුමුදුමලි Wednesday, 13 June 2012 09:39 AM

ආදර්ශමත් බිරිදක් වෙලා හොදින් ඉන්න...නව දිවියට සුභ පැතුම්...!!

:       0       0

කුමාරි Monday, 11 June 2012 01:41 PM

හොඳයි බලමු කොච්චර කාලෙකටද කියලා

:       0       0

ටුවිටී Monday, 11 June 2012 08:47 PM

සුභ පැතුම් පබෝදා අක්කී...

:       0       0

මැක්ස් Monday, 11 June 2012 08:17 PM

වම් කකුලේ ලපයක් ඇති‍‍‍...

:       0       0

ඉෂා අනෝ Thursday, 14 June 2012 12:10 PM

ලස්සනයි අක්කි ඔයා. මාගෙන් ඔයාට සුභ පැතුම්

:       0       0

චූටි බබා Monday, 11 June 2012 01:15 PM

කුමාරි මොකද තරහින් වගේ..පරණ බෝයි ෆෙන්ඩ්ද ?

:       0       0

Thursday, 14 June 2012 10:56 PM

අප්පේ අපේ නිළි නළුවත් ඉන්නවනේ....

:       0       0

විජිත Sunday, 10 June 2012 11:19 PM

මගේ සුභ පැතුම් මල්ලි! සුභ මංගලම්!

:       0       0

අනූ Monday, 11 June 2012 09:51 PM

හොඳ අනාගතයකට සුභ පැතුම්............පබෝද සහ සිදත් ට

:       0       0

සිරිබිරිස් Thursday, 14 June 2012 11:49 AM

පබෝදා කෙල්ලට කොමෙන්ට්ස් දාපු ඔක්කොම නංගිලා.‘අක්කිට සුභ පැතුම්“ කියල තමයි ඔක්කොම කියන්නේ

:       0       0

කේ.ඒ. සංජීව Sunday, 17 June 2012 12:32 AM

රතු සාරිය මොකටද මෙයාට...??

:       0       0

ලලනි දීපිකා Tuesday, 12 June 2012 12:32 PM

ආදර්ශමත් බිරිදක් වෙන්න

:       0       0

විසල් Monday, 18 June 2012 01:24 PM

සුභ විවාහ දිවියක් වේවා !!

:       0       0

මොනිකා Monday, 11 June 2012 12:42 AM

පබෝදා, අපේ සුභ පැතුම්!

:       0       0

සෝමරත්න යූ.ඒ.ඊ Tuesday, 12 June 2012 12:36 PM

පබෝ නංගි ඔබදෙපළට සුභම සුභ මංගලම්..

:       0       0

හිරු Wednesday, 13 June 2012 10:41 AM

සුභ පැතුම්! අක්කේ

:       0       0

දීපිකා Wednesday, 13 June 2012 11:21 AM

පබෝදා අක්කේ,මගේ සුබ පැතුම්!

:       0       0

කොර මාටින් Thursday, 14 June 2012 12:41 PM

ඔයා සෝබන ටෝක් නැති හොද නිහතමානී නිළියක්.ඒ නිසයි මම ඔයාට ආදරේ

:       0       0

මේනු Monday, 11 June 2012 02:09 AM

good luck පබෝ.කාංචන මෙන්ඩිස් නියමයි අද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 1 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 36 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 469 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


ඩෑන් මරන්න ඔත්තු බැලූ අයත් අල්ලයි
2025 මැයි මස 03 338 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


සබරගමු නවක වද සිද්ධියේ පරීක්ෂණ සී.අයි.ඩීයට
2025 මැයි මස 03 140 0

සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 568 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site