නිදහස් දින සැමරුම් පෙරහුරු හේතුවෙන් පාසල් 15 ක් පෙබරවාරි 3 වැනිදා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ රාජකීය විද්‍යාලය, යශෝධරා බාලිකා විද්‍යාලය, ඩීඑස් සේනානායක විද්‍යාලය , තර්ස්ටන් විද්‍යාලය , මහානාම විද්‍යාලය ,මිහිදු මහා විද්‍යාලය , අශෝක විද්‍යාලය , ශාන්ත මේරි විද්‍යාලය , ශාන්ත මේරි කාන්තා විද්‍යාලය සහ අල් - හිදායා විද්‍යාලය මෙලෙස වසා දමන පාසල් අතර වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස සැමරීම හොඳයි. හැබැයි පෙරහුරු තියාගෙන කොළඹ පාරවල් වහගෙන කරන වැඩ නිසා ජනතාවට හිරිහැර වීම ඔය කියන නිදහස නොවෙයි.
පාසල් වහලා නිදහස සමරන ලෝකේ එකම රට... ඉතින් මේ රටට මෙහෙම නොවී සිංගප්පූරුවක් වෙයිද?
අපි අදත් සුද්දන්ට යටවෙලා හිටියානම් පෙබ 4 වැඩට යන්න වෙනවා.
මා දන්නා තරමින් අපේ නිදහස් දිනය මැයි 22දා විය යුතුයි. පෙබරවාරි 04 සුද්දා අපෙන් නිදහස් වූ දිනයයි.
පෙබරවාරි 04 දා සර් අයිවර් ජෙනින්ග්ස්ගේ නෝනගේ උපන් දිනය. ඕකයි ඔය සමරන්නේ...