පාපැදිය යනු තවමත් ලංකාවේ බොහෝ පිරිස් භාවිත කරන උපාංගයකි. එහෙත් වෙනත් වාහන වැඩි මාර්ගයක පාපැදියට ඇති ඉඩ සහ සැලකිල්ල අවම සේම, ඒනිසාම විය හැකි අනතුරු ප්‍රමාණයද ඉතා ඉහළය. මෙම වීඩියෝවෙන් හඳුන්වාදෙන ගැජට්ටුව සුඛෝපභෝගී වාහනයක එයා බෑගයක් මෙන් ක්‍රියාකරන පාපැදිකරුගේ ජීවිතය බේරාගැනීමට සමත්ය. සාමාන්‍යයෙන් පාපැදියකින් වැටීමෙන් හෝ හැපීමෙන් ජීවිතයට වැඩි හානි වන්නේ හිසට හානි වීම නිසාවෙනි. මෙම වීඩියෝව නරඹන ඔබට මෙමගින් ඔබේ හිස ආරක්ෂා වන ආකාරය ඉතා හොඳින් දැක ගත හැකි වනු ඇත.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd