බණ්ඩාරගම උසාවිය අසලදී පාපැදිකරුවකු යට කළ මෝටර් රථයක් පළා ගිය බව පොලිසිය පවසයි.
මෝටර් රියට යටවූ පාපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
බණ්ඩාරගම උසාවිය අසලදී පාපැදිකරුවකු යට කළ මෝටර් රථයක් පළා ගිය බව පොලිසිය පවසයි.
මෝටර් රියට යටවූ පාපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිදුලේ ඇවිදිනවිට පයට පෑගුනොත් කුහුඹුවෙක්, ඌට මොකද වුණේ කියලා ආපසු හැරිලා බලන පුරුද්ද තවමත් මා ළඟ තිබෙනවා. වැඩට යද්දී මාසයකට පමණ පෙර උදේ වැහි ලිහිණියෙක් මගේ වාහනේ විනඩ්ස්ක්‍රීන් එකේ වැදිලා පාරේ කෙළවරකට වැටුනා මම දැක්කා. එදා දවසම මට හිත එකලස් කරගෙන වැඩ කරන්න බැරි තරමට හරිම මුසලකමක් දැනුනේ, මම මිනිහෙක්ව මැරුවා වගේ හිත පසුතැවීමකින්. ඇයි අපේ මේ රට ඇතුළේ ජීවත්වෙන මිනිසුන්ට මේවාගේ කරුණාබර සිතිවිලි ඇතිවෙන්නේ නැත්තේ දෙවියනේ..? (නි)
අනේ දෙවියනේ! (නි)
බහුතරයක් නුගතුන් තෝරාගන්නා රැකියාව රියදුරු රැකියාව.බස් , ත්‍රී විල්, ලොරි මේ හැම එකකම එහෙමයි. එ්ත් අද ලංකාවේ ජීවිත බර ගානක් ඒගොල්ලෝ අතින් විනාස වෙනවා.ගංජා, කුඩු,ඇතුළු මත්ද්‍රව්‍ය හොදින් පාවිච්චි කරලා තමා මේ අය රැකියාව කරන්නේ.එක්කෝ ලයිසන් දෙන ක්‍රමය ඇත්තටම විධිමත් ආකාරයෙන් කරන්න ඕනේ , නැත්තම් නීතිය අකුරට කරන්න ඕනේ. මොනවා කළත් වැඩක් නැ රටක පොදු ප්‍රවාහනය හරියටම නැත්තම්.ඕනෑම දියුණු රටක පොදු ප්‍රවාහනය ඇති විශිෂ්ටයි,පොදු ප්‍රවාහනය දියුණු කළේ නැත්තම් රට කවදාවත් දියුණු වෙන්නේ නැ.මේවා ඇත්තටම දියුණු කරන්නේ කව්ද ? (බ)
මුන්ට පිස්සු. පිස්සො වගේනේ වාහන එළවන්නේ. මිනිස්සු පිස්සොවගේ ළමයි සත්තු වගේ. මොන රටක්ද. (බ)