විහාර හා දේවාලගම් පනත යටතේ විහාරස්ථාන හා දේවාලවලට පැවරී ඇති ඉඩම් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා දිවයිනේ ප්‍රථම වතාවට වෙනම දිසා අධිකරණයක් පිහිටු වන බව අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා කියයි.
විහාර හා දේවාල සතු ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බවත්, ඒවා සම්බන්ධයෙන් ඇති නඩු සඳහා භික්ෂූන් වහන්සේ ගිහියන් සමග සිට නඩු කීම නොගැළපෙන නිසා භික්ෂූන් සඳහා වෙනම දිසා අධිකරණයක් ප්‍රථම වරට ස්ථාපිත කර භික්ෂූන් වහන්සේලාට හිමි ගෞරවය ලබා දීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටම නඩු අහන හාමුදුරුවරු ඉන්නවානේ (නි)
එතෙකොට විනිසූරුවරයා ගිහියෙක්ද?භික්ෂුවක් ද ? (නි)
මේ නඩු යන ස්වාමීන් වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? (නි)
දැන් ඉතින් ඔය උසාවිය සංඝයා වහන්සේලාගෙන් පිරී ඉතිරී යයිද? (නි)
එතකොට විනිසූරුවරයා ගිහියෙක්ද? පැවිද්දෙක්ද? (නි)
හොඳම කටයුත්තක්. (නි)
අවසර අපේ නායක හාමුදුරුවරුනේ, මගේ නම් ඇඟත් සිතල වෙලා ගියා. (නි)
මොනවා වුණත් ප්‍රවේශමෙන්....... (නි)
ඔවු. කොච්චර හොදද? (නි)