හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා රාගම තේ වත්තේ බැසිලිකා දේවස්ථානයට පැමිණ මීසම පාලක ප‍්‍රියා ජයමාන්න පියතුමාගෙන් ආසිරි ලබා ගත්තේය. තමා හිරගෙදර සිටියදී මේ දේවස්ථානයෙන් පිහිට ලැබුණු බව පොන්සේකා කීවේය. අනෝමා පොන්සේකා මහත්මියද ඔහු සමග පැමිණියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝගී සුවය ලැබී මේ උතුම් රටට සේවය කිරීමට වාසනාව ලැබේවා
රෝහිත, අපේ ආමි කොල්ලෝ එක්ක ඔය අරාබි වසන්ත හරියන්නේ නැහැ
රෝහණ මෙතුමාට බලයට අවම වෙනසක් කරලා පෙන්නයි . ඒ නිසා ටිකක් ඉවසල ඉන්න අවස්ථාව එන කල් .
සංඝදාසට මොළේ අමාරුව වගෙයි
අපෙනුත් ආසිරි පිළි ගන්නකෝ
අනේ මන් දන්නේ නැහැ
මධූ, දැන් අපි විශ්වාශ කරන්න ඕනි මෙතුමා කොයි කාලේ කියාපුවද?
ඔබට සුභ පතමි.
ඇයි කට්ටිය මේ ඉතිහාසය නොදන්නේ. (ස)
බුදු සරණයි....
ඔව් අපේ පල්ලිය තමයි. අංජුල මහත්තයෝ ඉතිහාසය ටිකක් කියල දෙන්නකෝ. (ස)
කතෝලික ආගම මේ රටේ කිසිම ප්‍රශ්නයකට පලි නැහැ. අනේ ඒ ගොල්ලෝ හරිම ඩීසන් කට්ටියනේ. (ස)
මොකක්ද අනේ ඔබතුමාට හමුවුණු පිහිට?
ඤාණදාස මහත්තයෝ, ඔයාට මොළේ ප්‍රශ්නයක් තිබුණට ඒකට කතෝලික ආගම පළි නැහැ
ඔය අර ඉතිහාසේ විකෘති කරන බැසිලිකාවද ? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
"අරාබි වසන්තයක්" ඇති වෙන්න ඕනි කියන්නේ අපරාධ කාරයින්ට බටහිර රටවල් ලවා ආයුධ දීලා අපේ රට විනාශ කරවනවා කියන එකද?
දැනට විශ්වාශයක් තියන්න පුලුවන් එකම දේශපාලඥයා ඔබයි මැතිදුනි