දැනට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු හමුදාපති සරත් පොන්සේකා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද නියෝග කෙළේය. හමුදාවෙන් පැන ගිය පිරිසකට රැකවරණ දුන්නැයි ඔහුට හා ඔහුගේ ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහිව මේ නඩවු පවරා තිබිණි. පොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පැවැසූයේ රජය ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව දැනගන්නට ඇති බවයි. මෙම නඩුවෙන් ඔහු රිමාන්ඩ් බාරයට පත් කැර සිටින නිසා රජයෙන් ඔහු නිදහස් කළහොත් ඔහුට එම නිදහස ලැබීමට අවහිරයක් විය හැකි හෙයින් ඔහුට ඇප නියම කරන්නැයි නීතඥවරයා ඉල්ලා සිටියේය. රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා ඇප ඉල්ලීමට එරෙහිවූයේ නැත. මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ඇප දිය හැකි බව ඔහු කීවේය. රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් ද මත පෙන්සේකා මුදා හරින ලෙස නියෝග කළ විනිසුරු ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවි බාරයට ගත්තේය. අවශ්‍යවූ විටෙක උසාවියෙන් එය ලබාගත හැකි බව විනිසුරු ප්‍රකාශ කෙළේය. නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන පොන්සේකා අද උසාවි පැමිණියේ නැත. ඔහු අසනීපයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැන්වූහ. එහි ගොස් පොන්සේකාගෙන් අදාල ලියකියවිලි අත්සන් කැර ගන්නැයි විනිසුරු මහාධිකරණ ලේඛකාධිකාරීට නියෝග කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සමින්.........
දේශපාලනයට එන්න එපා මැතිඳුනි....
ඇයි ?
ගොඩක් කාලෙකින්ඔබ තුමා නිදහස් වුණා,සතුට සැනසුම පිරි ජීවිතයකට සුභ පැතුම්..... දැකපු සතුටුදායක ප්‍රවෘත්තියක්...ස්තූතියි ලංකාදීප
ඔබ තුමාට නීරෝගී සුව හා දෙවිරැකවරණය ලැබේවා...!!!!!!!!!
ඔබට සැමදා ජය...
ලසිත් හරි....
මුලින්ම කැළණියේ දුටුගැමුණුට පාඩමක් උගන්වමු.....
සොල්දාදුවෙක් විදියට ඔබගේ යුතුකම රට වෙනුවෙන් කලා. දැන් විශ්‍රාම ගිහින් හොදින් ඉන්න. ආයෙම දේශපාලන නාරා වලට වැටෙන්න එපා. මේ රට දේශපාලනෙන් හදන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ.
හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සෙකා මැතිතුමා නිදහස් කරලා නිකම් නිරපරාදයේ එතුමාට ඔය පටලවල තිබෙන බොරු නඩු වලිනුත් නිදහස් කරලා දෙන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
සුභ පැතුම්.....
ලංකාවේ දේශපාලනය ඔබට ගැලපෙන්නේ නෑ...සිතා බලා හොඳ දෙයක්කරන්න....
දිගුකල් දිනේවා !!
ඔබ අපට තවමත් වීරයෙකි....
මේ රට ජය ගන්න ඔබට පුඵවන්...ජය වේවා !!!
සදාකල් දිනේවා !
සතුටුයි අපි හැමෝටම....
ඔබතුමා නිදහස ලැබීම ජනතාව ලද විජයග්‍රහණයකි. ඔබ ජනතාව වෙනුවෙන් සිරබත් කෑ නායකයෙකු බවත් ඔබ සිරගත කල හේතුවත් ජනතාව දනී. එබැවින් යලි මේගැන පුනපුනා කීම නවතා අද පටන් අලුත් විදියකට සිතන්න. මේ පවතින ජරාජීර්ණ දේසපාලනය තුලින් බලයට ආ හැම නායකයකුටම අත්වූ ඉරණම ඔබ හොදින්ම දන්නවා. එබැවින් මෙම ක්‍රමය වෙනස් කළහැකි නායකත්වයක් මිස පවතින ක්‍රමය තුල රජවන නායකයන් අපට තවත් අවශ්‍ය නැත.
ඔබ නියම වැඩකාරයෙක්...ආයේ දේශපාලනයට යන්න එපා....
අපි ඔබ සමඟයි...
ඔබ නියම වීරයෙකි.....
කිරිමාටින් ,මොකක්ද බොල කැලණියේ දුටුගැමුණු ගැන කිවුවේ ආ.... අහුවෙන්න එපා මට තේරුණාද
ඔබට ජය....!
ගොඩක් සතුටුයි...
අපිට ගොඩක් සතුටුයි.....
නියමයි.....
අපි ගොඩක් සතුටු වෙනවා....
ජයවේවා
ලසිත් එක්ක මාත් එකගයි.කන්න හිතුනම කබරගොයත් තලගොයා කරන නීති තමයි අපේ රටේ තියෙන්නේ
හෙට දවස ලක්වැසි සැමට කිසිදාක අමතක කල නොහැකි ලස්සනම දවසක් අපේ රණවිරුවෝ අපිට ලබාදුන්න විජයක් ග්‍රහණයේ සැමරුම් දවස හෙට දවසේ අතිගරු ජනාදිපති තුමන් සමග ලගින් ඉදිමින් ඒ විජයක් ග්‍රහණයේ සතුට විදින්න විජයක් ග්‍රහණයේ කොටස් කරුවකු වන හිටපු හමුදාපති අතිගරු සරත් ෆොන්සේකා මැතිතුමන් ට ද අරාදනා කරන මෙන් අපි අතිගරු න ජනාදිපති තුමන්ගෙන් ඉල්ලා සිටිමු සියලු ශ්‍රීලාංකිකයන් හට නෙතගට සතුටු කදුලක් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ඔබතුමාට අපේ සුභපැතුම්...
ඕස්ට්‍රෙලියාවේ සිට උණුසුම් සුභ පැතුම්!
ඔබට සුභ පැතුම්...
ගොඩක් සතුටුයි....අපේ සුභ පැතුම්....
අපි ඔබ සමඟයි..ජයෙන් ජය....
අද අපේ සිති සතුටින් පිරී ගිය දවසක්. ජනපතිතුමින ඔබට ඉක්මන් සුවය පතමි.
සෙව්වන්දි, ඉදලා හිටලා වත් ඔයාට මෙහි කමෙන්ට් දාලා තිබෙන තරුණ කොල්ලෝ ගොඩේ අපි වගේ වයසක අයව මතක් වෙනවටත් සතුටුයි.මම පෞද්ගලිකව කැමතියි ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා එතුමාගේ දහඩිය මහන්සිනේ උපයා ගන්නා ලද සියළු තනතුරු,නිලනාම,පදක්කම් හා විශ්‍රාම වැටුප ආයෙමත් එතුමට ලබා දෙනවා නම්.මොකද ඒවා කිසිවෙකු එතුමාට නිකම් ප්‍රදානය කරපු දේවල් නෙවෙයි.එතුමා විසින් උපයා ගන්නා ලද දේවල්.කෙනෙකු උපයා ගන්නා ලද දෙයක අයිතිය ඇත්තේ ඒ තැනැත්තාටමයි.කිසිවෙකුට ඒවා ඔහු හෝ ඇයගෙන් අහිමි කරන්න බැහැ. මෙහෙම කියපුවම මෝඩ බුද්ධාගම් කාරයෙක් මට ත්‍රිලක්ෂණය උගන්නන්න එන්න එපා.මොකද දැන් සමාජයේ අති පණ්ඩිතයෝ වැහි වැහැලා.ඒකට උඩගෙඩි දෙන අඳබාල සමාජ ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ.මේ වගේ සමහරුන්ට තමන් තවුද කරන්නේ තමන්ට සුදුසු දේවල්ද කියලා කිසිම හැඟීමක් නැහැ.හරියට අර ගස් දෙබලේ ගහපු කූඤ්ඤේ ගලවපු වඳුරා වගේ තමන් මෙලෝ හසරක් දන්නේ නැති දේවල් ගැන කටවාචාලකම්,අතිපණ්ඩිතකම් දොඩෝනවා..හරි. පුළුවන් නම් ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා විසින් මෙරට සිදුවූ තිස් අවුරුදු අති බිහිසුණු යුද්ධයෙන් හා සාපරාධී මනුෂ්‍ය ඝාතනවලින් මෙරට බේරාගෙන මෙරටට යළි නිදහස හා සාමය උදාකර දීමේ අති දැවැන්ත මෙහෙවර වෙනුවෙන් හා පසුගික කාල වකවානුවල නොකළ වැරදිවලට සිරගතව අධික දුක් හිරිහැර නින්දා අපහාස විඳ සිදුවූ කායික හා මානසික අලාභ හානිය තක්සේරු කරලා ඒ වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් නිලයට හෝ අවසන් වරට ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා විසින් දරණු ලැබූ ජනරාල් නිලය ඉහළ ඊ ළඟ උසස් නිලය දක්වා උසස් කිරීමට වත්මන් අතිගරු ජනාධිපතිතුමාගේ කාරුණික අවධානය යොමු වේවායි මම ඉත සිතින් සුබ පතමි..මගේ කිසිවෙකු සමඟ කිසිදු පෞද්ගලික දැනහැඳුනුම්කමක් නැත. ඉතාම අවිහිංසකව, මගේ හෘද ශාක්ෂියඑ එකඟව තමයි මේ ප්‍රකාශය කලේ.මින් කිසිවෙකුට හිත රිදවීමට අපේක්ෂා නොකලෙමි.නොදැනුවත්ව හෝ එසේ සිදුවී ඇත්නම් මට සමාවෙන්න..තෙරුවන් සරණයි..!!!
ඔබ නියම වීරයෙකි. අපි ඔබ සමඟයි
ගොඩක් කාලෙකින් දැකපු සතුටු දායක ප්‍රවෘත්තායක්...ස්තූතියි ලංකාදීප...
ඔබ නියම වැඩකාරයෙක්...ආයේ දේශපාලනයට යන්න එපා....
තව පැය 4 යි..
පාක්‍ෂිකයෙක් වශයෙන් මා දකින්නේ,මින් ඉදිරියට රටේ මෙවැනි වැරදි සිදු නොවිය යුතුයි."මිනිසාගේ පරම යුතු කම මිනිසාට සේවය කිරීමයි"ඉතාලියේ සිටියත් ඇත්ත මෙසේ දුටිමි,සැමට ජය පිරි හෙටක්.
දෙවියොම බලා ගන්න ඕන !!!!!
ජෙනරාල් තුමනි ඔබට ඉක්මන් සුවය..........
මේ ගොල්ලගේ ඔක්කොම තර්ක බොරු එතකොට....
ගොඩක් සතුටුයි....අපේ සුභ පැතුම්....
අපගේ සතුටු කදුඵ මැදින් ජෙනරාල් ඉදිරියට......!
සතුටින් ඉන්න...තෙරුවන් සරණයි !
ඔබ තමයි නියම විරුවා......
එල .....එල....
හිටපු ජෙනරාල් තුමෙනි...පක්ෂ භේද පැත්තක තියලා විපක්ෂයත් රජයත් එකතුකර මේ පුංචි ලංකාව ලෝකයේ තිබෙන හොඳම රට කරන්න.
රෑ වැටුනු වලේ දවල් වැටෙන්න එපා.
ඔබට සුභ පැතුම්....ජෙනරාල්..ඔබ වීරයෙකි....
ගොඩක් සතුටුයි.....කෝ අද අපේ මහාචාර්‍ය වරුන්ගෙ කමෙන්ට්ස්.........???
තවත් දේශපාලන පෙරලියක්....
නියම වැඩේ.... එලකිරි....
ජය වේවා!!!
ජෙනරාල්..ඔබ වීරයෙකි....
තෙරුවන් සරණයි..
තෙරුවන් සරණයි....
තෙරුවන් සරණයි!.ඔබට ජය!
ගොඩක් සතුටුයි
සොල්දාදුවෙක් විදියට ඔබගේ යුතුකම රට වෙනුවෙන් කලා. දැන් විශ්‍රාම ගිහින් හොදින් ඉන්න. ආයෙම දේශපාලන නාරා වලට වැටෙන්න එපා. මේ රට දේශපාලනෙන් හදන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ.
මම ගොඩක් සතුටු වෙනවා.........
වසන්ත උදානය..
ජය වේවා !!...
මොකක්ද මේ හදිසියේම ඇති වුණු කැක්කුම....
වැඩේ හොඳයි ..කල්පනාවෙන් වැඩ කරොත් ජය නියතයි....
රට ගොඩනගන විරුවා ඔබයි...
නිදිගැන්වූවන් හෙට සිට අවදියෙන්...
සුභ පැතුම්..දෙවියන්ට ස්තූති වේවා !!!
සමහරක් අය ඔබතුමාව දැන්මම සිංහයෙක් කරලා ඉවරයි.අද ඔබව සිංහයා කරපු අය ඔබ ගොදුරක් ඩැහැගන්නකන් බලා ඉන්නවා අර අවට ඉන්න නරි, ගිජුලිහිනියෝ ඇවිත් ගොදුරෙකෑලි කඩාගෙන කනවා වගේ ඒ අයගේ බඩවල් පුරෝගන්න. අනවශ්‍යය ලෙස ඔබව ඉහලට ඔසවන අයම තමයි යම් දවසක ඔබට විරුද්ධව නැගීසිටින්නේ. එම නිසා ඒවාට රැවටෙන්න එපා. සිංහයා කරදරේවැටුණ දාට ඔය කියන නරි, ගිජුලිහිනියෝ එකෙක්වත් නෑ. ඔබ සහ ඔබේ අසරණ පවුලේ උදවිය පමණයි එය අත්වින්නේ. ඔබතුමා දැන් නිවසේ විවේකීව ගතකලත් පුශ්නයක් නැත. මන්දයත් ඔබගේ.... කුණුකය දිරනා නාමෙනොදිරනා අරුමෙකි සෝබා සංසාරේ.
ඔටුනු නැතත් ජනතාවගේ රජු ඔබයී
ජය වේවා !!!
රට ගොඩනගන විරුවා ඔබයි...අපේ සුභ පැතුම්.... ජය වේවා !!...
ඔබට ජය නියතයි.....
ජය වේවා !
ජයවේවා... ජයවේවා... ජයවේවා... අද අපි හැමෝටම කිරිබත් බෙදුවා... ලංකාදීප වෙබ් අඩවිය පලකල වසරේ ප්‍රවෘතිය තමයි මේක.. දිගාසිරි ජෙනරාල් තුමනි... දිගාසිරි ලංකාද්වීප...
අපේ කාලයේ ජාතික වීරයා ඔබයි..!
සරත් ෆොන්සේකාට රටේ හොද තැනක් දියයුතුයි.විශ්‍රාම ගිහින් හොදින් ඉන්න නෙවෙයි තියෙන්නේ.රට වෙනුවෙන් ඔබතුමා ඉන්න.රට ගොඩගත් විරුවා ඔබයි.ජය වේවා පැරීස් රට සහය ඔබතුමාට...
ඔබ වීරයෙක්..
ලොක්ක o.k. වෙනකොට නීතිපතිත් o.k . මහාධිකරණයත් o.k. පුදුම නීතියක් තියෙන රටක්.
ජෙනරල් තුමා, ශ්‍රී ලංකික ජනතාවගේ විජයග්‍රාහී විශිෂ්ට අභිමානය රට තුල සහ රටින් පිටතත්
මේක හොඳ ප්‍රවෘතියක්......සුභ පැතුම් එස්.එෆ්. තුමනි..
වාචසික සංවරයට හුරුවෙමු....
නියමයි..........
සුභ පැතුම් සර්...ඔබ සැබෑ වීරයෙක්....
ඔබ තුමා නිදහස් වුණා,සතුට සැනසුම පිරි ජීවිතයකට සුභ පැතුම්.....
ජය වේවා ඔබට....