හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට දෙවැනි යුද්ධාධිකරණයේ දී දඬුවම් කළ වරදට මහාධිකරණයේ යළි චෝදනා නැඟිය නොහැකි බවට විත්තිය මතුකළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කොළඹ මහාධිකරණය විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විසින් ලබන ජනවාරි 20 වැනි දාට කල් තැබිණි. පැමිණිල්ල කියා සිටියේ චෝදනා සමාන නොවන බවයි. හයිකෝප් නම් සමාගමක් මගින් හමුදාවට අවි ගැනීමේ දී මහජන මුදල් වංචා කළැයි පොන්සේකාගේ බෑනා වන දනුන තිලකරත්න වෙලින්ටන් ඩිහොට් හා පොන්සේකාට එරෙහිව මේ නඩුව පවරා ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනරාල් තුමනි ඔබ එඩිතරයි. ඔබ නියම දුටුගැමුණු පරපුරේ දරුවෙක්. ඔබට ජය
ජනරාල් තුමනි ඔබ එඩිතරයි. ඔබට ජය
දුටුගැමුණුත් හොරකම් කළාද??
ඔබේ අනාගතය ඉදිරියෙයි