එක්සත් ජතික පක්ෂ ජනපතිවරයකු සහිත රජයක් පිහිටුවා ගැනීම සඳහා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති නාමයෙන් එකවන්නැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කෙළෙඹ අලුත්කඩේ ප්‍රේමදාස ගුණසමරුව අමතමින් ප්‍රකාශ කෙළේය. ප්‍රේමදාස වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යෑමේ පෙර ගමන් කරුවකු ලෙස හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සලකන බව කී විට රුස්ව සිටියෝ අත්පොළසන් දුන්හ. තම පිය සමරුම කඩාකප්පල් කිරීමට තැත් කළැයි කියන අයට ද නම් නොකියා ඔහු ස්තුති කෙළේ අභියෝග හා බාධක එන තරමට ප්‍රේමදාසලා ඉදිරියටම යන බව පවසමිනි. සරත් පොන්සේකා මහතාගේ බිරිය අනෝමා පොන්සේකා මහත්මිය ද මෙම සැමරුමට සහභාගී වී කථාවක් කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙනරල් ෆොන්සේකා යනු ගරු කළ යුතු පුද්ගලයෙකි
නිකම් කට තිබුන පලියට කියවන්න එපා. 2050 බැලුවත් ඉන්නේ අපිම තමයි
මෙයා පොන්සේකාගේ අතේ එල්ලෙන්න වගො හදන්නේ?
එහෙම යුගයක් ආයේ මොකටද?
මේ රටේ දේශපාලන රටාව වෙනස්කරන්න ඔබලා දෙදෙනා එකතු වුනොත් පුළුවන් බව මගේ අවංක හැඟීමයි. ඉදිරියටම යන්න මගේ සුබ පැතුම් තෙරුවන් සරණයි
පෙර ගමන් කරුවෙක් කියන්නේ කවුද?
රනිල් සහ සජිත් එක් වූවොත් බොහෝ දේ දිනිය හැකිය
ප්‍රේමදාස මහතාට යම් යම් දුර්වලතා තිබුණද බොහෝ දක්ෂතාද තිබූ අයෙකි
ජෙනරල් ෆොන්සේකා යනු ගරු කළ යුතු පුද්ගලයෙකි ජනරාල් වෙනුවෙන් වචනයක් හරි කථා කළේ ඔහු පමණයි.ඔහුට මෙම මැයි රැළිය අදාළ නොවේද? ඇයි මෙහෙම යෝජනා ලියන්නේ ඔහුට විරුද්ධව? අනේ මන්දා.. ඉදිරියට යන්න මගේ සුභ පැතුම්!
ගොඩක් හොදයි. ඉදිරියටම යන්න
අනේ මන්දා, ෆොන්සේකා මහත්තයව තවත් ලෙඩ වෙයිද කියලා
පක්ෂයේ හැමෝම එකට එකතු වෙලා මැයි දිනය සැමරුවනම් නේද හොද?
මට නම් හිතෙන හැටියට මේකට සෙනග ඇවිත් තියෙන්නේ ෆොන්සේකා මහත්තයට ගෞරවයක් දක්වන්නයි.
අපි සදා ඔබ සමගයි
උතුම් ගුණයක්. ඉදිරියට යන්න මගේ සුභ පැතුම්!
බලාගෙන
ඉදිරියටම යන්න සජිත් මහත්තයට ශක්තිය තියෙනවා
සජිත් අපට ආඩම්බරයක්.අපි සදා ඔබ සමගයි ...
සජිත්, ඔබට නියත ජය !
පියගෙ ගුණ සමරුම ඔබෙ අයිතියක්. එත් පක්ශය භේධ කරන්න එපා.(ස)
ඔයාට මම කැමතියි ඒ උනත් ඔයා මේ වෙලාවේ යන ගමනනම් වැරදියි (ස)
සජිත් මහතාණෙනි, අපි සැමදා ඔබ සමගයි
ෆොන්සේකා මහත්තයව මේ වෙලාවේ තනි කරන එක හොද නෑ නේද?
සජිත් අපට ආඩම්බරයක්, රනිල් අපට සම්පතක්. කවදාවත් අපේ පක්ෂය තුල තනියම ගමනක් බෑ.ඉතිහාසය ඒ බව අපට කියල දීලා තියෙනවා.එක්ව ගියොත් ජය නියතයි.මොනවද ඔට්ටු.
සජිත් අපට ආඩම්බරයක්,ඒත් රනිල් අපට සම්පතක් කවදාවත් අපේ පක්ෂයතුල තනියම ගමනක් බෑ.ඉතිහාසය ඒ බව අපට කියලදීලා තියෙනවා.එක්ව ගියොත් ජය නියතයි නැත්නම් ඊ ලඟ ඡන්දෙදි ඡන්ද ප්‍රතිශතය තිබුණටත් වඩා අඩුයි. මොනවද ඔට්ටු.
අපි සදා ඔබ සමගයි
ජනරාල් වෙනුවෙන් වචනයක් හරි කථා කළේ ඔහු පමණයි.වෙන කව්රුත් කථා කළාද? ඔහුට මෙම මැයි රැළිය අදාළ නොවේද? ඇයි මෙහෙම යෝජනා ලියන්නේ ඔහුට විරැද්ධව? සැප ජීවිතයක් ගත කල යුතු පුද්ගලයෙක් අනේ මන්දා..
ෆොන්සේකා මහත්තයෝ බලාගෙන (ස)
එළිපිට කවුරුත් නොකිව්වට ඇත්ත මොකද්ද කියලා හැමෝම දන්නවා
අනිච්චන් දුක්ඛං කියලා හරියනකන් ඉවසන්න බැරි එකේ පාඩුව තමයි (ස)
සජිත් මහත්තය වැඩේ වරද්ද ගන්නයි හදන්නේ.
අපේ ආණ්ඩුවක් ඉක්මණින් ඕනේ..