හිටපු යුධහමුදාපති සරත් පොන්සේකා අද සවස 6ට මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැද පුදා ගැනීමටත් ඉන් පසු මහානායක හිමිවරුන් හමුවීමටත් නියමිතය. රිය පෙරහරකින් මහනුවර බලා ගිය ඔහුට මග දිගට උණුසුම් පිලිගැනීමක් ලැබිණි. බොහෝ පිරිස් මග දිගට රැස්ව ඔහුට ආචාර කළහ. ඔහුද රථයෙන් යන ගමන්ම ඔවුනට ප්‍රතිචාර දැක්වීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා!!
අපේ ජෙනරල් උතුමන්ට ජය වේවා!!!
නම කැත කර ගන්න යළිත් දේශපාලනයට යන්න
දළදා සමිදුගෙ පිහිට ඔබට!!
පරිස්සමින් කට
තොවිලයක් නටල හරි කමක්නැහැ මහත්තයට බුද්ධිය ලැබෙනවනම්
ලොකු ගෞරවයක් තියෙන අභීත සෙන්පතියෙක් දේශපාලනයට ගිහින් ඒක නැති කර ගත්තා
ඔබතුමාට දළදා සමිඳු පිහිටයි!
අපේ වීර තුමන් කට පරිස්සමින් රට වටේම යන්න ඕන දළදා සමිඳු පිහිටයි
අපේ වීර තුමන් රට වටේම යන්න ඕන...
ඔවුන්ගේ උණුසුම් ප්‍රතිචාරයට මෙත්‍රමන්ගේ හෘද්‍යාංගම ආචාරය.... ප්‍රවේසමෙන්...