IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුනරුත්ථාපනය වී දින 10කට පසු මත් කරල් සමග මාට්ටු

(රේඛා තරංගනී ෆොන්සේකා)

පුනරුත්ථාපන කඳවුරක සිට නිදහස්ව දින දහයෙන් හඳුනා නොගත් මත් කර 38 සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි.

මෙම සැකකරු කලබලකාරී ස්වභාවයෙන් පොලිසිය දැක කලබලයෙන් හැසිරුණු අයුරු දැක ඒ සම්බන්ධයෙන් සැක සිතී සිදු සිදුකළ පරීක්ෂාවේ දී මෙම මත් කරල් අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.

අදාළ සැකකරු ගෙන් සිදුකළ මූලික වූ විමර්ශනයේදී ඔහු පල්ලෙකැලේ පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වී නිවසට පැමිණ දින දහයක් ගත් වී ඇති බව අනාවරණය වූ බව සඳහන් කරන පොලිසිය පැරණි බෙහෙත් කාඩ්පපතක් ෆාමසියට පෙන්වමින් මෙම ඖෂධ ලබාගෙන ඇති බවට පොලිසිය පැවසීය.

 



අදහස් (2)

පුනරුත්ථාපනය වී දින 10කට පසු මත් කරල් සමග මාට්ටු

කිරිපුතා Friday, 06 January 2023 12:02 PM

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අය නම් පුනුරුත්තාපනය කරනවා කියන එක රටට වියදමක් විතරයි . ඔවුන් ඉන් මිදුණු ගමන් නැවත පුරුදු දේම කරනවා

:       0       2

AB Friday, 06 January 2023 05:42 PM

මත්ද්‍රවය බාවිතය නිසා පුනරුත්ථාපන කඳවුරක සිට සමාජයට නිදහස් කිරීම වෙනත් ආකාරයට කල යුතු ක්‍රියාවකි. එය සදහන් කල නොහැකි උවත් එසේ කළහොත් මත්ද්‍රවය බාවිතා කරන්වූ පුද්ගලයා මෙම උවදුරෙන් ගලවා ගැනීමට හැකියවක් සහ ඔහුගේ පවුල්වල සියලුදෙනාත් වෙනසක් දැනෙනු ඇත.එය මානුෂිය ක්‍රියවක් සේ සලකා කිරීම වැදගත්වේ යලිත් ඔවුන් මත්ද්‍රවය බාවිතයට නොයනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site