කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කරන සිවාජිලිංගම් මහලිංගම් ඉදිරිපත් කළ කණ්ඩායමේ පුනරුත්ථාපනය නොවු කොටි සාමාජිකයින් තිදෙනකු සිටින බවට බුද්ධි අංශ  සැක කරයි. යාපනය සහ වැල්වැටිතුරෙයි පදිංචි බවට සඳහන් මෙම අපෙක්ෂකයින් ව්‍යාපාරිකයින් සහ ධීවරයන් ලෙස පෙනී සිටි තිබේ.