IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පැනමාවට බයවුණ ලොක්කා

20160426-ent-97දැන් මේ පැනමා කේස් එකක් ලොකු තොවිලයක් වෙලා... මේ ජරමරේට මැදිවෙලා ඉන්නවය කියන අයගෙ නම් ලැයිස්තුවක් ප්‍රකාශ වුණාට ඒක ඇත්තම එක නෙවෙයි කියලත් කතාවක් යනව.

තවත් දවස් ගණනකින් ඇත්තම ලැයිස්තුව එළියට එනවා කියලත් කියැවෙනවා.

කොහොමින් කොහොමහරි පැනමා කතාව ආවම ඒ නිසා කැළැඹිලා ඉන්න අය අතරෙ ආණ්ඩුවෙ පට්ටමක් දරන ජාතික ලැයිස්තු මහත්තයෙක් ඉන්නවය කියලා "සූ" ගාලා කතාවක් යනව.

උන්නැහේ මේ දවස්වල ඉන්නෙ නිවාඩුවකට රට ගිහිල්ලලු. ඒත් හැමතිස්සෙම තමන්ගෙ නිලධාරි කස්ටියට කතා කරකර පැනමාවෙන් අලුත් නම් ලැයිස්තුවක් දාලද කියලා චෙක් කරමින් ඉන්නවා කියලයි ආරංචි.

ගිය ආණ්ඩුව කාලෙ හිටපු ලොකු තැනටයි ආරක්‍ෂක ලොකු තැනටයි කිට්ටුවෙලා ඉඳල දැන් යහපාලනේ මුල්ගලක් වගේ පෙනී සිටින්න හදන මේ දේශපාලුතුමා තමන් කරපු ජරමර දන්න නිසා මේ තරම් බයවෙලා ඉන්නව කියලයි ළඟම ඉන්න නිලධාරි කියන්නෙ.

 

DESHAYA

 



අදහස් (0)

පැනමාවට බයවුණ ලොක්කා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site