දෙමවුපියන් ළමුන්ව වතුරට ලංකරවන්නෙ කොච්චර බයෙන්ද? ඒත් දරුවන්ට කොච්චර වතුර යට ඉන්නට හැකියාවක් තියෙනවද කියලා මේ වීඩියෝව දුටුවම ඔබට සිතේවි. මේ දරුවන් වයස මාස පහක පමණ බිළින්දන් වුවත් පුරුදුකාරයන් මෙන් සිනහාසෙමින් පිහිනන ඔවුන්ගේ මේ වීඩියෝව පුදුමයක් මෙන්ම මනසටත් සැහැල්ලුවක් ඇති කරනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd