(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
විදේශයන්හි ජීවත්වන පුද්ගලයන් 5401 දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා 2021 වර්ෂයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
මෙයින් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය වෙති. එම සංඛ්‍යාව 1621 ක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් අටසිය අසූ පස් දෙනෙකුද ඇමරිකාවෙන් 795 දෙනෙකුද කැනඩාවෙන් 371 දෙනකුද ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය කල යුත්තෙ හැකි තරම් සාමන්‍ය ජනතාව පිටරට පැටවීමයි. එහෙත් උන් එහෙම කරන්නෙ නැත්තෙ, උන්ට මෙ මොඩයො ටික මෙහෙ නැතුව මෙ රට ගෙනියන්න බැරි නිසා
නන්දසේනගේ නමත් තියෙනවද?