පානදුර නගර සභාවේ සභාපති රියන්සි ප්‍රනාන්දු මහතාට ගැසී යැයි කියන සිද්ධියකින් පසු පොලිසිය කැඳවා ඇත. නාගරික මන්ත්‍රීවරයකු ඔහුට පහරදුන් බවද සේවකයන්ද ගැටුමට මැදිවී ඇතැයි කියති.
නගර සභාවේ වැඩබලන ලේකම්වරිය මාරු කරන්නැයි සම්මත කළ යෝජනාවකින් පසුව මෙම ගැටුම හටගත්තේය.
ඡායාරූප - සිරි මහබෙල්ලන






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd