පානදුර නගර සභාවේ ගැටුමින් තුවාල ලැබූ  නාගරික මන්ත්‍රී මහේෂ් ප්‍රනාන්දු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පහරදීමට සම්බන්ධයැයි කියන  වැඩ පරිපාලකයකු අත් අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.