පානදුර රාජකීය විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 48-14 ක ජයක් ලැබීමට සමත් වූහ.
රාජකීය විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 31-7 ක් ලෙස පෙරමුණේ පසු විය. රාජකීය පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලැබීය. ශාන්ත ආනා විදුහලට ගෝල දෙකකින් ලකුණු එකතු විය.
රාජකීය විදුහල් පිල වෙනුවෙන් විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කළ විදුර ලක්‍ෂිත උත්සාහක දිනුම් 4 ක් සම්පූර්ණ කළ අතර රමේෂ් රුක්මාල් උත්සහක දිනුම් 2 ක් ද, පසිදු ප‍්‍රෂාන් සහ ධනංජය සුරේෂ් උත්සාහක දිනුම බැගින් ද රාජකීය විදුහලට එකතු කළහ. රමේෂ් රුක්මාල් සහ ධනංජය සුරේෂ් ගෝල ප‍්‍රවර්ථන දෙක බැගින් සාර්ථක කරගත්හ.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
919
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ 48-14 කින් ශා. ආනා පරාජය කරති
ලහිරු Wednesday, 27 March 2013 09:29 PM
රාජකියන්ය සුභපැතුම් (දී)
ලංකා Tuesday, 26 March 2013 07:21 PM
බෝලය මාරු කළේ එහෙම නැහැ නේද? (නි)
චරිත් Tuesday, 26 March 2013 07:49 PM
ගෝ රෝයල් ගෝ! ගෝ ගෝ ගෝ... (නි)