පානදුර රෝහලේ මිනී කාමරේ පිරී ඇති හෙයින් මළසිරුරු කළුබෝවිල රෝහලට හරවා යැවේ.
මේ රෝහලේ තෙකලා විදුලියෙන් ක්‍රියාත්මක වන අධි ශීතකරණයේ සිරුරු 10ක් තැන්පත් කළ හැකි වුවත් වසර ගණනක සිට ක්‍රියාත්මක කොවේ.
එකලා විදුලියෙන් ක්‍රියාත්මක වන ශීතකරණයේ නාදුනන මළ සිරුරු පහක් ඇතුළු තවත් සිරුරු කිහිපයක් ඇත.
එහි උපරිමය සිරුරු හයකි.
මේ රෝහල පාලනය වනුයේ පළාත් සභාවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයා අලහකෝන් ඉදලා ඉදලා ඔයා පැත්තක් ගියත් ඇත්තක් කිවුවා වාගෙයි ඉස්ලාමීය ජීවන ක්‍රමය තුල මෙය මුස්ලිම්වරුන් ප්‍රායෝගිකව අදටත් ඉටුකරනවා. (නි)
මැරුනොත් දවසෙන් අවසන් කටයුතු කරන්නේ නැතුව මොනවට තියාගෙන ඉන්නවද මන්දා? (නි)
ඉතින් තව නාඩගම් ටිකක් නටවමුද කොලොම්පුරේ ?එතකොට අසුපාඩු සම්පුර්ණ වේවි (නි)
මම හිතන්නේ මැරෙන්න කලින් සිතා බලන එක හොඳයි වගේ. මැරෙන්නේ කොහේද කියලා. (ස)
මැරුනයින් පසු එක තත්පරයක්වත් තියාගන්නවට මම නම් කැමති නැහැ. එතන ඉඳලම කුණුවෙනවා මිසක් වැඩක් වෙනවයැ. (ස)
ජීවත්වෙලා ඉන්නවාට වඩා වැඩිකාලයක් මෝචරියේ ඉන්න වෙලා තියෙනවා. (නි)