IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පානදුර දුවට පිහිට පතයි

පානදුර ශාන්ත ජෝන් බාලිකා විදුහලේ ඉගෙනුම ලබන හෂිනි නතාෂා සන්දනායක (16) දැරිය කොඳු ඇට පෙළ ඇදවීමේ (ස්කෝලියෝසිස්) රෝගයෙන් පෙළෙන බව ප්‍රධාන අස්ථි ශල්‍ය වෛද්‍ය සජන් කේ. හෙජ් මහතා පවසයි. රෝගය සුව කිරීමට රුපියල් ලක්ෂ 20 ක් පමණ වැයවන බව චෙන්නායි නුවර ඇපලෝ රෝහලින් දන්වා ඇත.

ඇගේ රෝගී තත්ත්වය හේතුවෙන්ම පෞද්ගලික ගොවිපළක කළමනාකරුවකු ලෙස සුළු රැකියාවක් කළ ඇගේ පියාද සැත්කමට මුදල් සෙවීම සඳහා රැකියාවෙන්ද අස්විය. පාසල් යන  දරුවන් තිදෙනකුගේ අධ්‍යාපන කටයුතුද පවුලේ වියදමද නෑ හිත මිතුරන්ගේ සහායෙන් ගැටගසා ගැනීමට මවටත් පියාටත් සිදුවී ඇත. මව ප්‍රියංගා ඉලේපෙරුමආරච්චිටද රැකියාවක් නැත.  තම දියණිය සුව කර ගැනීම සඳහා ඔවුහු පරිත්‍යාගශීලීන්ගේ උදවු පතති.

ඇය වෙනුවෙන් කැරෙන ආධාර මහජන බැංකුව වාද්දුව ශාඛාවේ ඇගේ නමින් ඇති 262-2-001-4-0014631 ගිණුමට බැර කරන ලෙසත් වැඩි විස්තර සඳහා රවීන්ද්‍ර සන්දනායක 038-2295992 අංකයට අමතන ලෙස දන්වා සිටී.

web



අදහස් (0)

පානදුර දුවට පිහිට පතයි

ශ්‍රියානි Monday, 23 February 2015 06:56 PM

අපිට හැකි අයුරින් මේ දියණියට පිහිටවෙමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site