පානදුර අරුක්ගොඩ දී දෙසතියකට පමණ පෙර අනතුරකින් මිය ගිය බව කියන තරුණයකුගේ සිරුර පානදුර මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතාගේ නියෝගයෙන් ගොඩගැනීමට යයි.
සංගීත සංදර්ශනයක් බලා එද්දී එම තරුණයාගේ හිස බෝක්කුවක හිරවී මියගොස් තිබූ ආකාරය ද සැකසහිත බව මව්පියෝ අධිකරණයට කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගත්තට නම් කමක් නැහැ හැබැයි පශ්තාත් මරණ පරීක්ෂණය කරන්න (අ)