පානදුර හදිසි මරණ පරීක්ෂණ සිදු කිරීමට පානදුර රෝහලේ ස්ථිර ස්ථානයක් නැතැයි ද, රෝහල් පොලිසියට ගොස් මරණකරුවන්ගේ ඥාතීන්ගෙන් සාක්කි ගනිද්දී පොලිස් සාමාජිකයන් මිනී කාමරය අසල බංකුවක වාඩි වී ප්‍රකාශ සටහන්කර ගනිතියි ද පානදුර හදිසි මරණ පරීක්ෂක එන් සී කුරුප්පු මහතා කියයි.
පානදුර රෝහල් අධ්‍යක්ෂ පියල් සමරවීර මහතා පැවසුවේ එවැනි ගැටළුවටත් ඇති බවයි. මේ වසර අවසන් වන්නට පෙර ඊට විසඳුම් ලබා දෙන බව ද සමරවීර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දට උසාවි වල පුටුත් නැතිවෙයි. (නි)
පානදුර විතරක් නොවෙයි, කොළඹ හදිසි මරණ පරීක්ෂණ කාර්යාලයත් ඉඩ නැහැ. සමහර දවස්වලට මරණ පරීක්ෂණ වලට එන සාක්ෂි කරුවන්ට එළියේ හිටගෙන පැය ගණන් ඉන්න වෙනවා. (ස)
සමහර උසාවිවල වැඩකිඩ බැලුවහම ඒවා නොතිබුනත් මොකද කියල හිතෙනවා. (නදී)