වෑන් රියක ගනුදෙනුවක් සම්බන්ධයෙන් වාද්දුව පොතුපිටියේ පින්තාරුකරුවකු (47) පැහැර ගෙන ත්‍රිරෝද රියකින් පලා යමින් සිටියදී එකම වයසේ තරුණයන් තිදෙනෙකු (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගෝනියක් මුහුණට දමා පින්තාරුකරු රැගෙන ගොස් ඔහුට පහර දී ඇති බවත් පොලිසිය කියයි.
පින්තාරු කරු රෝහල් ගත කැරිණි.
![vlcsnap-2016-09-08-11h52m04s164[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/vlcsnap-2016-09-08-11h52m04s1641.png)
![DSC00400[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC004001.png)
![DSC00407[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC004071.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd