ත්‍රීරෝද රියකින් නවගත්තේගමට ගංජ කිලේ එකහමාරක් රැගෙන ගිය පින්තාරු බාස් කෙනකු හා ත්‍රිරෝද රියැදුරෙක් අත්අඩගුංවට ගනු ලැබූහ. මේ දෙදෙනා ගල්ගමුවේ සහ වලස්මුල්ලේ  පදිංචි කරුවන් දෙදෙනකු බව පොලිසිය කියයි.