පෙන්ගුයින් කියන්නෙ මිනිසාට ගොඩක් සමානකම් තියෙන කුරුල්ලෙක්. අයිස් දියවිල්ලත් එක්ක වඳවීමේ තර්ජනයට මුහුණ දීලි ඉන්නව වගේම පෙන්ගුයින් දඩයම් කරන්නොත් ඉන්න නිසා මෙයාලට මියැදෙන්න තවත් තර්ජන තියෙන බව පැහැදිලියි. එහෙවු පෙන්ගුයින්ලගෙත් විශේෂ සැළකිලි තියෙන අය ඉන්නවා. මේ එහෙම කෙනෙක්. රාජකීය හමුදාවෙ කෙනෙක්. බලන්නකො මෙයාට තියෙන සැළකිල්ල.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd