
(යොහාන් භාසුර)
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.
පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමගාමීව එම තීරණය ගත් බවත් සෙසු බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පල කර ඇති බව ද එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ම ප්‍රවෘත්තිය ඕක නෙවෙයි. ඔක්කොම බේකරි කෑම මිල වැඩි කරලා, අපේ රටේ ආණ්ඩුව පාණ්ඩුව හැදුනු ආණ්ඩුවක්. තුනෙන් දෙකේ බලෙන් ඇති වැඩක් නැහැ.
පාන් 10ක් අඩු කරනකොට අනික් ඔක්කම වැඩි කරලා.. පුදුම රටක් මේක...